20-25 අතර වාහනයක්

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,664
    16,880
    113
    meka කෝසල එදිරිසිංහ post ekak poddak balahan ..

    "උබේ අතේ තියෙන්නෙ ලක්ශ 25නම් ගනින් ඇල්ටො එකක්. සද්දාතිස්ස රජ සමයේ හදාපු ජපන් සුන්බුන් ගොඩක් ගන්න එපා"
    Ithin me pakaya issara kiwwe indian car ganna epa kiyalane. Dan Alto ganna kiyanne
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    බරවාහන ලයිශන් එකක් ගනින්
    ඊට පස්සෙ Hilux LN46 4wd එක ගනින් ~1985, 28/40- number

    ~ 2.5M
    ඇයි ඕව පදින්න බරවාහන ලයිසන් ඕන?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Perodua elite manual එක නම් ඔය කිට්ටුවෙන් යනවා. පහසුකම් නම් Alto වලට වඩා හොඳයි. ඉඩ OK.
     
    • Love
    Reactions: Himazharin

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    15 - 20 years parana wahana ganna epa
    Ehemama kiyannath ba ban 50lakhs deela 660cc wagon r ladiyak gannawata wada 1500cc Axio ekak,vios ekak ,141 ekak 121 ekak Allion ekak ganna eka sapaye.Awula thiyenne hondata hoyala ganna one petrol walata tikak salli yanawa.But safety space,comfortable eka,Driving pleasure eka uparimaye ara jarawata wada.🙂
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,194
    113
    Gotland
    Ehemama kiyannath ba ban 50lakhs deela 660cc wagon r ladiyak gannawata wada 1500cc Axio ekak,vios ekak ,141 ekak 121 ekak Allion ekak ganna eka sapaye.Awula thiyenne hondata hoyala ganna one petrol walata tikak salli yanawa.But safety space,comfortable eka,Driving pleasure eka uparimaye ara jarawata wada.🙂

    WagonR wala second hand market adui ban. anith eka un awruddata eka gane aluth eva evanawa improve karala. owa hadanne awrudu 5 kata aduwen duwala thalala danna.
     
    • Like
    Reactions: akr20

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    අඩෝ මට හරියට ඇහුනේ නෑ මං හිතන්නේ. උඹ කියන්නෙ මේ කාර් එකට වඩා ඉන්දියන් ඇල්ටෝ එක ලස්සනයි කියලද?
    ඔව් බං ලස්සන විතරක් බැලුවොත් අර කැත ජරාවට වඩා ඉන්දියන් 2015 ඇල්ටො එක ලස්සනයි

    Ethankota owa danata aran thiynne koi wage aya da 🤔
    වැඩිය වාහන ගැන/මාකට් එක ගැන නොදන්න මොනවා උනත් බ්‍රෑන්ඩ් නිව් අලුත් වාහනයක්නෙ කියලා ගත්ත හා පැටව්
    ------ Post added on Jun 5, 2023 at 10:20 PM
     
    • Haha
    Reactions: hrm

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    වැඩිය වාහන ගැන/මාකට් එක ගැන නොදන්න මොනවා උනත් බ්‍රෑන්ඩ් නිව් අලුත් වාහනයක්නෙ කියලා ගත්ත හා පැටව්
    ------ Post added on Jun 5, 2023 at 10:20 PM

    ඔය විකුණන්න තියෙන ඔක්කොම Emgrand ෆස්ට් ඕනර් ද :oops:
     

    oshan323

    Active member
  • Oct 29, 2016
    155
    95
    28
    Poland
    AE110 Sprinter ekak use karala tyanawa... Honda comfortable car ekak... Wede tyenne den 28 yrs wage paranayi... Parissamata piliwelata use karapu ekak hoya ganna eka thamayi amaru wede... Kohomath ithin running repairs nam enawa nawaththanna be... Hebeyi welawata service karala oil change karala use karapu ekak nam gewana gana hetiyata watinawa... 1996 hadala piliwelata use karapu 110 ekakata kemathiy iye hadapu Alto ekakata wada... Service history and interior condition balala ganna... Interior hondata tyanawa kiyanne use karana eka parissamin use karala kiyana eka...
    සිරාවට ම මම use කරන්නෙත් ඒකනෙ