20-30 අතර ගානට හොඳම ටැබක්

migara90

Active member
  • Jun 19, 2015
    194
    25
    28
    20-30 අතර ගානට හොඳම ටැබක්

    දැං ඉතින් අළුත්ම ට්‍රෙන්ඩ් එක ටැබ් නිසා ඕං ටැබක් ගන්න කියලා හිතුවා හිටං.
    අපිට ඉතින් රවි අයියා ෆ්‍රී ටැබ් දෙන්නෙ නෑනෙ. ඒ හින්දා බැලුවෙ 20000-30000 අතර රේන්ජ් එකේ තියෙන ටැබක් බස්සන්න කියලා.
    සාමාන්‍යන් ඉතිං පාවිච්චි වෙන්නෙ නෙට් යන්නයි, පොඩි ගේම් පාරක් ගහන්නයි, Ebooks ටිකක් හෙම බලන්නයි තමා ..

    කට්ටියම පොඩි සප් එකක් දෙන්න තම තමන් පාවික්චි කරපු/කරන මේ ගානට හොඳ ටැබ් මොනවද කියලා කියලා