20++ Rep power & New rep status

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඇක්ටිව් වෙලා හිටපු අවුරුද්දක කාලය තුලදී රෙප් පවර් එක 20 වෙලා .ඒ වගේම අද අලුත් රෙප්පට්ටමකුත් ලැබිලා "Arrow11 Has much to be proud of" :D. අද ඉදන් එළකිරි සාමාජිකයන් සියලු දෙනාගේ වටිනා ත්‍රෙඩ් කමෙන්ට් සදහා 20 ගානේ සලකනවා :baffled:

    8qUQTUE.jpg



    bm5HrJs.gif


    එහෙනන් අපෙනුත් congratz. මොකද්ද අවුරුද්දෙන් 20++ කරගතතු රහස ? :P:P
     
    • Like
    Reactions: chami2015

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙනන් අපෙනුත් congratz. මොකද්ද අවුරුද්දෙන් 20++ කරගතතු රහස ? :P:P
    රෙප් දෙන අයට රෙප් බැක් කිරීම .හැමෝම සමග හොදින් සිටීම ..වැලි වලට නොයාම ..හොද හිත දිනා ගැනීම :cool:
    ela ela
    +17
    පස්සේ දෙන්නම් බ්‍රෝ කලින් අයට සලකලා :cool: