දන්න අය ඉන්නවා නම් 200කට නවතින්න පුළුවන් තැනක් හෝ තැන් කීපයක් recommend කරන්න පුළුවන්ද? 
Play ground එකක් තියෙනවා නම් හොඳයි...
ලොකු උදව්වක්...

Play ground එකක් තියෙනවා නම් හොඳයි...

ලොකු උදව්වක්...


ඔය කියන්නෙ 200 කියල. ඒ තමා බජට් එක.budget ?
කැම්පස් එකේ සැට් එකද දන්නෙ නෑනෙUP
ඔච්චර හැත්ත බුරුත්තක් එක්ක යන්න එපා වෙන්නෙ නැද්ද බන්

විශ්රාම ශාලාවක් සෙට් කරගන්න පුළුවන් අනුරාධපුරේ එනවා නම්.3000 per head per day
සමන්ත්රබ්රද්ර ගේ පන්සලට පලයන්දන්න අය ඉන්නවා නම් 200කට නවතින්න පුළුවන් තැනක් හෝ තැන් කීපයක් recommend කරන්න පුළුවන්ද?
Play ground එකක් තියෙනවා නම් හොඳයි...
ලොකු උදව්වක්...![]()