200කට නවතින්න පුළුවන් තැනක්

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    දන්න අය ඉන්නවා නම් 200කට නවතින්න පුළුවන් තැනක් හෝ තැන් කීපයක් recommend කරන්න පුළුවන්ද? :confused:

    Play ground එකක් තියෙනවා නම් හොඳයි... :yes:

    ලොකු උදව්වක්...🙏
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    3000 per head per day
    විශ්‍රාම ශාලාවක් සෙට් කරගන්න පුළුවන් අනුරාධපුරේ එනවා නම්.
    රත්නමාලී විශ්‍රාම ශාලාව වගේ. 🤗

    12742850_1666456423626569_2009147330715913388_n.jpg
    මේක වෙන එකක්. Google කරනකොට හම්බුනේ.
    ------ Post added on Mar 22, 2023 at 2:34 PM
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    දන්න අය ඉන්නවා නම් 200කට නවතින්න පුළුවන් තැනක් හෝ තැන් කීපයක් recommend කරන්න පුළුවන්ද? :confused:

    Play ground එකක් තියෙනවා නම් හොඳයි... :yes:

    ලොකු උදව්වක්...🙏
    සමන්ත්‍රබ්‍රද්‍ර ගේ පන්සලට පලයන්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    ගලි බව්සර් 2ක ගූ.....එකකට 70,000 ගන්නවා. ඉතින් එතනම කොස්ට් එක 140,000 . 3,000 බජට් එකකට හරියට රෙන්න වත් බැහැ.