2000න් පස්සෙ එවුන්ට බනින ලොකු අය්යල BE LIKE ;

Playboi-Carti

Junior member
  • Apr 1, 2024
    27
    43
    13


    මට කිසිම තරහක් නැහැ 2000න් ඉස්සෙල්ල එවුන් ගැන , ඒත් උන් 2000න් පස්සෙ එකෙක්ගෙ විතරක් මගුල් දැක්ක ගමන් මුලු 2000න් පස්සෙ කොමුනිටි එකම එහෙමයි කියල කියන්න බැහැනෙ
    Peace Out
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    90 ගනන් වල උන් කොහෙද බන් දැන් අවුරුදූ කුමාරයට යන්නෙ. ඔය 2000 පස්සෙ උන් තමයි.
    24 ට වැඩි උන් 2000ට කලින් නෙ ඉපදිලා තියෙන්නෙ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අව්රුදු කුමාරයාට ගන්නේ 24 අඩු වුන් නේ