මට කිසිම තරහක් නැහැ 2000න් ඉස්සෙල්ල එවුන් ගැන , ඒත් උන් 2000න් පස්සෙ එකෙක්ගෙ විතරක් මගුල් දැක්ක ගමන් මුලු 2000න් පස්සෙ කොමුනිටි එකම එහෙමයි කියල කියන්න බැහැනෙ
Peace Out
24 ට වැඩි උන් 2000ට කලින් නෙ ඉපදිලා තියෙන්නෙ90 ගනන් වල උන් කොහෙද බන් දැන් අවුරුදූ කුමාරයට යන්නෙ. ඔය 2000 පස්සෙ උන් තමයි.
අවුරුදු 30ගණන් වල උන්ව අවුරුදු කුමාරයාට ගන්නේ නෑ කියලාවත් දන්නෙ නැද්ද මේ දේදහෙන් පස්සේ උන්
95+අවුරුදු 30ගණන් වල උන්ව අවුරුදු කුමාරයාට ගන්නේ නෑ කියලාවත් දන්නෙ නැද්ද මේ දේදහෙන් පස්සේ උන්
25න් එහා ගන්නෙ නෑනෙ සාමාන්යෙන් අවුරුදු කුමාරයට.24 ට වැඩි උන් 2000ට කලින් නෙ ඉපදිලා තියෙන්නෙ
28 ට අඩු අය නේද? මම ඇඩ් වල දැකලා තියෙනව එහෙම25න් එහා ගන්නෙ නෑනෙ සාමාන්යෙන් අවුරුදු කුමාරයට.
ස්ටෑන්දඩ් age එක නං 18 - 25 බං. Exceptions ඇති.28 ට අඩු අය නේද? මම ඇඩ් වල දැකලා තියෙනව එහෙම
ඒහෙනම් උපරිම 96න් මෙහා උන්ට විතරයි යතැහැකි28 ට අඩු අය නේද? මම ඇඩ් වල දැකලා තියෙනව එහෙම
2000 ta kalin un kiyanne kohomath gothayo tikak.kaiyai pada gadai witarai.