2000 පස්සේ ඉපදුනු උන්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    AdobeStock_321967331-1024x341.jpeg

    ඇයි 2000 පස්සේ ඉපදුනු උන් මෝඩයෝ කියල නාකි ගරහන්නේ. උබලට මතකද අපි තරුණ කාලෙත් වයස 35 - 80 අතර හිටපු වැඩිහිටි ජෙනරේෂන් අපිට ගරහනවා . ඒකම නේද උබලත් කරන්නේ. 2000 පස්සේ ඉපදුන උන් මෝඩයෝ කියන එක තාර්කික නැහැ. ඕනෑම ජෙනරේෂන් එකක මෝඩයෝ සහ බුද්ධිමත් පිරිස් ඉන්නවා. අපි තරුණ කාලෙත් හිටිය නේද බොළඳ පත්තර වන හිම රෝස. රේණු , රතු රෝස වගේ බොළඳ පත්තර බලන උන්. විශේෂයෙන්ම අපිට වඩා වයසින් ඉහල උන් ගොඩක් ඔය වගේ පත්තර බැලුව. ඉන් පස්සේ සුජීව ප්‍රසන්න ආරච්චිගේ කතා පොත් බලන උන් හිටියේ නැද්ද. ඒකයි කියන්නේ රැල්ලට වචන පාවිච්චි කර කර තරුණ ප්‍රජාවට ගරහන්න එපා කියල.

    තව වසර 20 ගිය තැන ලංකාවේ ඉන්න විශේෂඥ වෛද්‍යවරු , දක්ෂ ලොයර්ස් ල , මහේස්ත්‍රාත් වරු , විද්‍යාඥයෝ , ඉංජිනේරුවෝ, දක්ෂ ක්‍රීඩකයෝ වගේ අය වෙන්නේ 2000 පස්සේ ඉපදිච්ච් උන් නොවේද.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    තව වසර 20 ගිය තැන ලංකාවේ ඉන්න විශේෂඥ වෛද්‍යවරු , දක්ෂ ලොයර්ස් ල , මහේස්ත්‍රාත් වරු , විද්‍යාඥයෝ , ඉංජිනේරුවෝ, දක්ෂ ක්‍රීඩකයෝ වගේ අය වෙන්නේ 2000 පස්සේ ඉපදිච්ච් උන් නොවේද.
    කුඩු කාරයෝ, මංකොල්ලකාරයෝ, ස්ත්‍රී දූෂකයෝ, මිනීමරුවෝ එහෙමත් ඕකුන්ම තමා
     
    • Haha
    Reactions: neyohk and gamerlk

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    කුඩු කාරයෝ, මංකොල්ලකාරයෝ, ස්ත්‍රී දූෂකයෝ, මිනීමරුවෝ එහෙමත් ඕකුන්ම තමා

    ඔව් ඉතින් ඕනෑම ජෙනරේෂන් එකක ඔය වගේ උන් ඉන්නවා.
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,154
    2,365
    113
    AdobeStock_321967331-1024x341.jpeg

    ඇයි 2000 පස්සේ ඉපදුනු උන් මෝඩයෝ කියල නාකි ගරහන්නේ. උබලට මතකද අපි තරුණ කාලෙත් වයස 35 - 80 අතර හිටපු වැඩිහිටි ජෙනරේෂන් අපිට ගරහනවා . ඒකම නේද උබලත් කරන්නේ. 2000 පස්සේ ඉපදුන උන් මෝඩයෝ කියන එක තාර්කික නැහැ. ඕනෑම ජෙනරේෂන් එකක මෝඩයෝ සහ බුද්ධිමත් පිරිස් ඉන්නවා. අපි තරුණ කාලෙත් හිටිය නේද බොළඳ පත්තර වන හිම රෝස. රේණු , රතු රෝස වගේ බොළඳ පත්තර බලන උන්. විශේෂයෙන්ම අපිට වඩා වයසින් ඉහල උන් ගොඩක් ඔය වගේ පත්තර බැලුව. ඉන් පස්සේ සුජීව ප්‍රසන්න ආරච්චිගේ කතා පොත් බලන උන් හිටියේ නැද්ද. ඒකයි කියන්නේ රැල්ලට වචන පාවිච්චි කර කර තරුණ ප්‍රජාවට ගරහන්න එපා කියල.

    තව වසර 20 ගිය තැන ලංකාවේ ඉන්න විශේෂඥ වෛද්‍යවරු , දක්ෂ ලොයර්ස් ල , මහේස්ත්‍රාත් වරු , විද්‍යාඥයෝ , ඉංජිනේරුවෝ, දක්ෂ ක්‍රීඩකයෝ වගේ අය වෙන්නේ 2000 පස්සේ ඉපදිච්ච් උන් නොවේද.
    True , history ekama tamai me repeat wenne , e kale apita banna unuth api dn hitanawa wagema inna aty :yes::yes:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,709
    113
    🐢 chart හැටියට හැම ජාතියකම කෙනෙක් අඩු වැඩි විදිහට ඉන්නවා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    AdobeStock_321967331-1024x341.jpeg

    ඇයි 2000 පස්සේ ඉපදුනු උන් මෝඩයෝ කියල නාකි ගරහන්නේ. උබලට මතකද අපි තරුණ කාලෙත් වයස 35 - 80 අතර හිටපු වැඩිහිටි ජෙනරේෂන් අපිට ගරහනවා . ඒකම නේද උබලත් කරන්නේ. 2000 පස්සේ ඉපදුන උන් මෝඩයෝ කියන එක තාර්කික නැහැ. ඕනෑම ජෙනරේෂන් එකක මෝඩයෝ සහ බුද්ධිමත් පිරිස් ඉන්නවා. අපි තරුණ කාලෙත් හිටිය නේද බොළඳ පත්තර වන හිම රෝස. රේණු , රතු රෝස වගේ බොළඳ පත්තර බලන උන්. විශේෂයෙන්ම අපිට වඩා වයසින් ඉහල උන් ගොඩක් ඔය වගේ පත්තර බැලුව. ඉන් පස්සේ සුජීව ප්‍රසන්න ආරච්චිගේ කතා පොත් බලන උන් හිටියේ නැද්ද. ඒකයි කියන්නේ රැල්ලට වචන පාවිච්චි කර කර තරුණ ප්‍රජාවට ගරහන්න එපා කියල.

    තව වසර 20 ගිය තැන ලංකාවේ ඉන්න විශේෂඥ වෛද්‍යවරු , දක්ෂ ලොයර්ස් ල , මහේස්ත්‍රාත් වරු , විද්‍යාඥයෝ , ඉංජිනේරුවෝ, දක්ෂ ක්‍රීඩකයෝ වගේ අය වෙන්නේ 2000 පස්සේ ඉපදිච්ච් උන් නොවේද.

    ice tikata mama salli dennam 200n passe kellekut aran waren sapak danna