2000-2005 වගෙ කාලෙ කපුටා චැට් එකෙ ඉදපු උන් ඉන්නවාද?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    onlanka chat එකත් තිබ්බ නේද? එලකිරි ඇඩ්ඩින් අයියත් ඕවල හිටියා
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    Yahoo එක තමයි ෆට්ටම ඒ කාලේ.තව තිබුනා lassanai.com,hiruvision.com කිය කියා චැට් රූම්.වලියක් ගියොත් ස්ක්‍රිප්ට් එකක් තිබුනා ඒක රන් කෙරුව ගමන් චැට් එක වැහිලා යන්න එකම මැසේජ් එක වදිනවා.ඉතින් admin ලා බෑන් කරනවා.ආයෙත් ip change කරන් ඇවිත් ගහනවා.🤣 කැ# ආතල් ඒ කලේ
    Rangau2 Kiyala ekek hitiya mathakada ? :D
     

    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    yep ofc me and my sis used to do...kaputa rachanaya wage mokak harith thibba...dial up modem internet kaale....windows 98 os eka....2000 kalin da manda ban...dan matath 35k aa kaale mama 9 wage..i guess