Rangau2 Kiyala ekek hitiya mathakada ?Yahoo එක තමයි ෆට්ටම ඒ කාලේ.තව තිබුනා lassanai.com,hiruvision.com කිය කියා චැට් රූම්.වලියක් ගියොත් ස්ක්රිප්ට් එකක් තිබුනා ඒක රන් කෙරුව ගමන් චැට් එක වැහිලා යන්න එකම මැසේජ් එක වදිනවා.ඉතින් admin ලා බෑන් කරනවා.ආයෙත් ip change කරන් ඇවිත් ගහනවා.කැ# ආතල් ඒ කලේ
