2000-2005 වගෙ කාලෙ කපුටා චැට් එකෙ ඉදපු උන් ඉන්නවාද?

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Badboy ව මතකද? 🤣🤣🤣🤣🤣🤣🤣
    ßrØwnie_Killa
    ¤•.¸ .•°*•.¸.•°*•.Ghost ¸.•°* •.¸. •°*•.Rider¸ .•°*•.¸...
    coolgirl__19
    digdong
    Lavender®
    batti
    oshine
    Mkk
    Chùtii-Bàbièzz
    ThèMªstèrOfDªCròwsss
    ùàèñ
    MªraÐañª_Mårissi_ßåkªmµña
    Mªàkàrà
    MªàràdàñkàdàwàllàKårå
    Càptàiñ_Jàck_Spàrrow
    ROSa_MaLa
    Thè_GøÐ_Øf_Kªpµtå
    Lisa
    Therani

    ect...
    Seran 2.jpg
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,177
    1,416
    113
    Hi5 thibuna neda e kale...ammoo eken kello talk karanawa ...e kale dan wage hama ekama social network nathi nisa nikanma kello talk wenawtah ekka
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මතකද තෙරනි ඩි සිල්වාද මොකක්ද කෙල්ලෙක් හිටියා, මම ගියා එකිව බලන්න, මල්ල කියලා එකෙකුත් ආවා එදා, බැරල් එකක් වගෙ කෙල්ලෙක් හිටියා, මන් යාන්තම් ශෙප් වෙලා ආවා, මට සෙට් උනු අනිත් කෙල්ලො ඔක්කොම රට උන්, . කොරියන් කෙල්ලෙක් ඉදලා කොරියා එන්න කිව්වා, කොහෙද ගියෙ නෑ නෙ, තිබ්බ ගොන් කම,,
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    ßrØwnie_Killa
    ¤•.¸ .•°*•.¸.•°*•.Ghost ¸.•°* •.¸. •°*•.Rider¸ .•°*•.¸...
    coolgirl__19
    digdong
    Lavender®
    batti
    oshine
    Mkk
    Chùtii-Bàbièzz
    ThèMªstèrOfDªCròwsss
    ùàèñ
    MªraÐañª_Mårissi_ßåkªmµña
    Mªàkàrà
    MªàràdàñkàdàwàllàKårå
    Càptàiñ_Jàck_Spàrrow
    ROSa_MaLa
    Thè_GøÐ_Øf_Kªpµtå
    Lisa
    Therani

    ect...View attachment 199138
    uduwe dammaloka hammoooooooo e kaleth sapa dunna un indala neh legends <3
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,539
    113
    Lankawe
    ßrØwnie_Killa
    ¤•.¸ .•°*•.¸.•°*•.Ghost ¸.•°* •.¸. •°*•.Rider¸ .•°*•.¸...
    coolgirl__19
    digdong
    Lavender®
    batti
    oshine
    Mkk
    Chùtii-Bàbièzz
    ThèMªstèrOfDªCròwsss
    ùàèñ
    MªraÐañª_Mårissi_ßåkªmµña
    Mªàkàrà
    MªàràdàñkàdàwàllàKårå
    Càptàiñ_Jàck_Spàrrow
    ROSa_MaLa
    Thè_GøÐ_Øf_Kªpµtå
    Lisa
    Therani

    ect...View attachment 199138
    Me list eke Dennek withara real meet welath thiyenawa 🤣🤣

    Kello 5k witara danagattha, adaatath yaluwo. Weddings weletath giya e kellonge
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    Yahoo එක තමයි ෆට්ටම ඒ කාලේ.තව තිබුනා lassanai.com,hiruvision.com කිය කියා චැට් රූම්.වලියක් ගියොත් ස්ක්‍රිප්ට් එකක් තිබුනා ඒක රන් කෙරුව ගමන් චැට් එක වැහිලා යන්න එකම මැසේජ් එක වදිනවා.ඉතින් admin ලා බෑන් කරනවා.ආයෙත් ip change කරන් ඇවිත් ගහනවා.🤣 කැ# ආතල් ඒ කලේ