2000-2005 වගෙ කාලෙ කපුටා චැට් එකෙ ඉදපු උන් ඉන්නවාද?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    ඕකේ කෙල්ලෙක්ගෙ නමකින් ඉඳලා කොල්ලොන්ගෙන් ආතල් ගත්තා කියලා දවසක් මට එකෙක් කිව්වා
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    ඕකේ කෙල්ලෙක්ගෙ නමකින් ඉඳලා කොල්ලොන්ගෙන් ආතල් ගත්තා කියලා දවසක් මට එකෙක් කිව්වා
    sahenna hitiya.. ahapan uge nick eka deep_sea da kiala

    කෝලමාව මතකද? :rolleyes:
    ammata siri kiwwalu.. danne meter une
    ------ Post added on Mar 6, 2023 at 2:57 PM
     
    • Like
    Reactions: ruchira55

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    උබට ඇත්තටම මාව මතකද? මම ඒකෙ චැට් කරන්න ගත්තෙ 2001 ඉදන්.
    chat kale naha, nick eka mathakai wage dan kiwwama... uba panadure girl ekka katha karala tiyeda ara kakulak nathi
     
    • Wow
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    e kale thama niyama ELAKIRI.com thibbe. dan inna un :(

    මම ඒකාලෙ elakiri එකේ රෙජිස්ටර් වෙලා හිටියට එච්චර ඇක්ටිව් නෑ බං. මම හිටියෙ clublk.us. එකේ මම Devoted Contributor පස්සෙ උන් මාව Tech Reporter කලා. :rolleyes:

    chat kale naha, nick eka mathakai wage dan kiwwama... uba panadure girl ekka katha karala tiyeda ara kakulak nathi

    ශුවර් නැහැ මචන්. සමහර විට චැට් කරලත් ඇති. ඒත් එයා ගැන ඇත්ත විස්තර දන්නෙ නැතුව ඇති.
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    මම ඒකාලෙ elakiri එකේ රෙජිස්ටර් වෙලා හිටියට එච්චර ඇක්ටිව් නෑ බං. මම හිටියෙ clublk.us. එකේ මම Devoted Contributor පස්සෙ උන් මාව Tech Reporter කලා. :rolleyes:

    ශුවර් නැහැ මචන්. සමහර විට චැට් කරලත් ඇති. ඒත් එයා ගැන ඇත්ත විස්තර දන්නෙ නැතුව ඇති.

    clublk eunui kaputa eunui wali yanawa neda ee dawaswala
     
    • Haha
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    clublk eunui kaputa eunui wali yanawa neda ee dawaswala

    ඔව් ඔව් මචන්. ඒ දවස්වල එළකිරි එකේ ගොඩක් එවුන් හෙන ලොකු සිග්නේචර් එකක් එහෙම දාගෙන හිටියා. අරකෙ එවුන්ට් ඒකටත් නෝන්ඩි දානවා. :lol:
     
    • Haha
    Reactions: ndilshan1989