ප්‍රෝගෑම් එක කරෙ සමීර.ගෲප් එක කැඩුනා. ඉස්සර ලුක්ස් ලයික් කියලා සිරසෙ ගිය ප්‍රෝග්‍රෑම් එකකට ඇවිත් එකෙක් කිව්වා. තනි තනියෙන් යනවා කියලා. ගාල්ලෙ පැත්තෙ කට්ටියක් වගේ මතක.
Ansathu Malakataමචං music වීඩියෝ එකේ කොල්ලො දෙන්න ලිදක් ගාවට වගේ යන සීන් එකක් තියෙන්නේ.එතකොට ඒ ලිඳෙන් කෙල්ලෙක් වතුර කළයක් අරන් යනවා.මූ දෙන්න එකී පස්සේ යනවා දෙන්න ම හිතින් ඒකි අයිති කරන්. සීන් ඒක වෙන්නේ කඳු තියෙන පැත්තක.හැබැයි ඒකි ගෙදර ට එද්දී මුන් දන්නේ ඒකි බැඳලා කියලා.දුව ඔන්චිලි පදිනවා.
ade issaraha school van eke yaddi ahan giya sindu tikaY fm ආපු මුල් කාලේ උදේ පාන්දරම slow සින්දු සෙට් එකක් ගියා.. සමහර ඒවට video නැතුව ඇති.. සමහර ඒව මෙතන දාල තිබ්බා. සමහර ඒවා නෑ කියල sure.. මතක එකෙක් දාපං..![]()
e atheethe patta ban... mata hithenne mama thama e atheethe hira wela wage...ඒ කාලෙ මේව අහද්දි මතක් උන කෙල්ලො දැන් කසාද බැඳලා.
ඒ අතීතය එහෙම්ම ඉවරයි ඉතින්.
ආයෙ ඒ අතීතයට යන්න බෑ. දැන් ඒ ඔක්කොම මතකයන් විතරයි.
------ Post added on Mar 7, 2022 at 12:26 PM
------ Post added on Mar 7, 2022 at 12:27 PM
රාත්‍රිය මේ වඩින්නේ - Swasthika
------ Post added on Mar 7, 2022 at 12:28 PM
Ansathu Malakata
------ Post added on Mar 7, 2022 at 12:29 PM
Embed කරන්න දෙන්නේ නෑ බං රෙද්ද.
Neela Nuwan Age - Prasanga Thissera
https://www.youtube.com/watch?v=E_UOyqt45jQ
Sithin Prema Wadana - Prasanga Thissera
https://www.youtube.com/watch?v=E52hKJbNwFs
------ Post added on Mar 7, 2022 at 12:33 PM