20000ක පඩි වැඩිවීමක් ඉල්ලීම කොතරම් සාධාරණ ද

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඊයේ ගෙදර ඇවිල්ල news බලන්න ඉදගත්තා විතරයි .. මේ වයසක මහත්තයා කියනවා .. ලන්ගමේ මිනිස්සුන්ට ජීවන වියදම දරන්න බෑ ,, පඩි විසිදාහක් වැඩි කරන්නලු ..

    ඊලග news එකේ කියනවා .. ලංවිම සේවකයන්ට විදුලි බිල ගෙවා ගන්න බෑ .. විසි දාහක් පඩි වැඩි කරන්නලු ..

    ඊට පස්සේ ඉතින් මේ මහත්තුරුගේ පඩි වැඩි කරනවා
    විසි දාහක් විතර ඉන්න ලංවිමෙයි , පනස්දාහක් විටර ඉන්න ලංගමෙයි පඩි වැඩිකලාම
    ආපහු ඒ ආයතන පාඩුයි ...
    ඉතින් ආයෙත් අපේ බිල වැඩි කරනවා
    ආයෙත් ඒ මහත්තුරු බිල් ගෙවන්න බෑ කියල පඩි වැඩි කරලා ඉල්ලනවා
    ආපහු ඒ මහත්වරුන්ට පඩි වැඩි කරනවා ..
    ආයෙත් අපේ බිල වැඩි වෙනවා ..

    මේ විෂම චක්‍රය හැමදාම එහෙමයි ...

    එකෙක් ගේ වැඩේ කරන්න පහක් ඉන්න, ඒත් ඒ වැඩේ කරන්නත් පගාව දීල දවස් ගානක් රස්තියාදු වෙන්න ඕනේ,
    අවුරුදු ගානක් පාඩු විතරක් ලබන, ඒත් වැඩ කරන අයට බෝනස් ගෙවන අතිශය අකාර්යක්ෂම, අතිශය දුෂිත
    රජයේ ආයතන පුද්ගලිකරනය කරලා ලාභ ලබා ගන්න ආයතන බවට පත් කරනවා කිව්වොත්, අපි පොලු මුගුරු උස්සන් එහෙම කියපු එකාට නෙලන්න යනවා .. රටේ සම්පත් විකුනනවා, ජාත්‍යන්තරේට ඕන විදියට රුකඩ නටනවා කිය කිය.

    රටක් මෙහෙම හදන්න බෑ , පහු ගිය අවුරුදු එකාමාරට විදුලිය 3 ගුණයකට කිට්ටුවට වැඩි උනා ..
    කර්මාන්ත වලට තියා, පොඩි හෝටලයක් කරන කෙනෙක්ට උනත් එක දරා ගන්න අමාරුයි
    ජල බිල, ප්‍රවාහන ගාස්තු , වැටුප් , අමු ද්‍රව්‍ය වියදම් එක්ක .. තව දුරටත් ලංකාවේ ආයෝජනය කරන්න පිටරටින්
    අපිට ආයෝජකයෝ ගෙන්න ගන්න බැරි වෙන්ව .. ගිය මාසේ ලංකාවේ අපනයන USD 951M ක් විතරයි , ඒක විදුලිය පෙට්රෝල් වත් හරියට තිබ්බෙවත් නැති, අන්තිම නරක අවුරුද්දක් වෙච්ච ගිය අවුරුද්දට සාපේක්ෂව 12% අඩු වීමක් .. අපනයන අඩුවෙනවා, Trade balance අවුල් වෙනවා, dollar demand වැඩි වෙනවා, එතකොට රුපියල මස්තබාල්දු වෙන්වා, අමුද්‍රව්‍ය වියදම් ඉහල යනවා, උද්දමනය වැඩි වෙනවා, නන්දලාල් එතකොට බැංකු පොළී වැඩිකරනවා, ආර්ථිකේ හැකිලෙනවා, විරැකියාව වැඩිවෙනවා, රට දුප්පත් වෙන්ව .. මම news වල ඇහුව ලංකාවේ දුප්පත් කම 25% වෙලා කියල , මිලියන 6කට ආසන්න ප්‍රමාණයක් දුප්පත් වෙලාලු , පහුගිය අවුරුදු දෙකේ දුප්පත්කම 30% වඩා වැඩිවෙලාලු ..

    එතකොටත් මේ වයසක මහත්තය පාරේ board එකක් අල්ලන් පඩි විසි දාහක් වැඩි කරපං කියල picket කරනවා ..

    මේක විෂම චක්‍රයක්...
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,765
    2,892
    113
    colombo
    ආණ්ඩුව බලන්නේ මිනිස්සු මිනිස්සු කොටවන්න

    පඩි වැඩි කිරිමිට වඩා ලොකුම අවුල දුෂණය යි අකාර්ශයමතාව (හෙන්චය්යියෝ පත් කරපු නිසා)

    දැන් ආණ්ඩුව කරන්නේ පාඩු පියවන්න මේ දෙක අඩු කරනවාට වඩා ඉස්සරටා ගහන්න තියෙන ඒවාට එක්ක බිල් වැඩි කරපු එක
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    පාර්ලිමේන්තුවේ ඉන්න අය මුලින්ම ඒ ආදර්ශය දුන්න නම් වෙන අය ඉල්ලන එකක් නෑ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    OIG.aK2IVJiTgDzmsHX4uRKw
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඉතින් පොන්සියෝ තොපේ රනිල් රාජපක්ෂ දැන් අවුරුදු සීයක් ආණ්ඩුව කරානේ
     
    • Like
    • Haha
    Reactions: waca and lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,101
    54,799
    113
    Colombo
    ලංකාවේ අරගල කරන කාලකන්නි ට ඔවා තේරෙන්නේ නැහැ

    අරගලේ කරන්න කලින් අම්මටසිරි වෙන්න රට දියුණු වෙලා තිබ්බනේ නේද ? මේ කාලකන්නි ජෙප්පොත් එක්ක රට හදන්න බෑ. :(
     
    • Like
    Reactions: waca

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    CEB salaries likely account for approximately 15-20% of the total cash flow within the organization. Political interference in CEB affairs has been evident since the early 1980s, causing delays in the Norochcholai Power Plant Project until 2005. The Sampur Coal Power Project was canceled by Mr. Sirisena, leading to numerous power outages in recent years. Mr. Siyambalapitiya's comments on CEB's overstaffing show his hypocrisy, overlooking the 7,000 employees hired during his tenure as the Minister of Power. Regardless of Mr. Champika Ranawake's politics, he's the only politician who turned CEB into a profitable venture. I personally know that he never pressured the management to hire unless there were open positions.
     
    • Like
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,209
    20,826
    113
    හස්තිශෛලපුර
    ඊයේ ගෙදර ඇවිල්ල news බලන්න ඉදගත්තා විතරයි .. මේ වයසක මහත්තයා කියනවා .. ලන්ගමේ මිනිස්සුන්ට ජීවන වියදම දරන්න බෑ ,, පඩි විසිදාහක් වැඩි කරන්නලු ..

    ඊලග news එකේ කියනවා .. ලංවිම සේවකයන්ට විදුලි බිල ගෙවා ගන්න බෑ .. විසි දාහක් පඩි වැඩි කරන්නලු ..

    ඊට පස්සේ ඉතින් මේ මහත්තුරුගේ පඩි වැඩි කරනවා
    විසි දාහක් විතර ඉන්න ලංවිමෙයි , පනස්දාහක් විටර ඉන්න ලංගමෙයි පඩි වැඩිකලාම
    ආපහු ඒ ආයතන පාඩුයි ...
    ඉතින් ආයෙත් අපේ බිල වැඩි කරනවා
    ආයෙත් ඒ මහත්තුරු බිල් ගෙවන්න බෑ කියල පඩි වැඩි කරලා ඉල්ලනවා
    ආපහු ඒ මහත්වරුන්ට පඩි වැඩි කරනවා ..
    ආයෙත් අපේ බිල වැඩි වෙනවා ..

    මේ විෂම චක්‍රය හැමදාම එහෙමයි ...

    එකෙක් ගේ වැඩේ කරන්න පහක් ඉන්න, ඒත් ඒ වැඩේ කරන්නත් පගාව දීල දවස් ගානක් රස්තියාදු වෙන්න ඕනේ,
    අවුරුදු ගානක් පාඩු විතරක් ලබන, ඒත් වැඩ කරන අයට බෝනස් ගෙවන අතිශය අකාර්යක්ෂම, අතිශය දුෂිත
    රජයේ ආයතන පුද්ගලිකරනය කරලා ලාභ ලබා ගන්න ආයතන බවට පත් කරනවා කිව්වොත්, අපි පොලු මුගුරු උස්සන් එහෙම කියපු එකාට නෙලන්න යනවා .. රටේ සම්පත් විකුනනවා, ජාත්‍යන්තරේට ඕන විදියට රුකඩ නටනවා කිය කිය.

    රටක් මෙහෙම හදන්න බෑ , පහු ගිය අවුරුදු එකාමාරට විදුලිය 3 ගුණයකට කිට්ටුවට වැඩි උනා ..
    කර්මාන්ත වලට තියා, පොඩි හෝටලයක් කරන කෙනෙක්ට උනත් එක දරා ගන්න අමාරුයි
    ජල බිල, ප්‍රවාහන ගාස්තු , වැටුප් , අමු ද්‍රව්‍ය වියදම් එක්ක .. තව දුරටත් ලංකාවේ ආයෝජනය කරන්න පිටරටින්
    අපිට ආයෝජකයෝ ගෙන්න ගන්න බැරි වෙන්ව .. ගිය මාසේ ලංකාවේ අපනයන USD 951M ක් විතරයි , ඒක විදුලිය පෙට්රෝල් වත් හරියට තිබ්බෙවත් නැති, අන්තිම නරක අවුරුද්දක් වෙච්ච ගිය අවුරුද්දට සාපේක්ෂව 12% අඩු වීමක් .. අපනයන අඩුවෙනවා, Trade balance අවුල් වෙනවා, dollar demand වැඩි වෙනවා, එතකොට රුපියල මස්තබාල්දු වෙන්වා, අමුද්‍රව්‍ය වියදම් ඉහල යනවා, උද්දමනය වැඩි වෙනවා, නන්දලාල් එතකොට බැංකු පොළී වැඩිකරනවා, ආර්ථිකේ හැකිලෙනවා, විරැකියාව වැඩිවෙනවා, රට දුප්පත් වෙන්ව .. මම news වල ඇහුව ලංකාවේ දුප්පත් කම 25% වෙලා කියල , මිලියන 6කට ආසන්න ප්‍රමාණයක් දුප්පත් වෙලාලු , පහුගිය අවුරුදු දෙකේ දුප්පත්කම 30% වඩා වැඩිවෙලාලු ..

    එතකොටත් මේ වයසක මහත්තය පාරේ board එකක් අල්ලන් පඩි විසි දාහක් වැඩි කරපං කියල picket කරනවා ..

    මේක විෂම චක්‍රයක්...
    @monson Ceypetco ekata karapu wade kawadda ban SLT CTB Electricity Board ekatai karanne? Sri Lankan ekat tama privatize kale nane..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,824
    113
    මාලඹේ
    අරගලේ කරන්න කලින් අම්මටසිරි වෙන්න රට දියුණු වෙලා තිබ්බනේ නේද ? මේ කාලකන්නි ජෙප්පොත් එක්ක රට හදන්න බෑ. :(
    රට දියුණු වෙලා නිසා නේ උබලා Thread දාලා ගෝඨාභයට සපෝර්ට් එක දුන්නේ🤣

    ගෝඨාබය හිටියනම් හොදයි ද
    පොඩි අඩුපාඩු කම් තිබ්බත් මීට වඩා ආර්ථිකය හොදට තිබ්බා
    ------ Post added on Oct 26, 2023 at 9:50 AM
     
    • Haha
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,912
    113
    සේදවත්ත

    පොඩි අඩුපාඩු කම් තිබ්බත් මීට වඩා ආර්ථිකය හොදට තිබ්බා
    ------ Post added on Oct 26, 2023 at 9:50 AM
    පොහොර නැති උනේ , පොලිම් එන්න ගත්තේ ආර්ථිකය හොද නිසාද
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,824
    113
    මාලඹේ
    ඉතින් අනික් රටවලට ඒම උනේ නෑනේ
    උබ Foreign news බලන්නේ නැද්ද

    මේ UK
    uk-fuel-crisis.jpg

    මේ France

    kq8wwlpthl19c2c0_1665852946.jpeg

    මේ පාකිස්තානයේ
    Karachil-petrol-pump.jpg

    මේ බංගලිදේශය යේ

    මේ හිරු නොබසින අධරාජ්‍යයේ UK අද පවතින තත්ත්වය( 2023 )🤣
    3_Celeste_Tam42_twitterjpeg.jpg

    ඔය රටවල් වලට ඔහොම නම් කම්මැලි හුත්තලා ඉන්න ලංකාවට මොනවා වෙන්න ඕනේ ද🤣🤣