2001 මගෙ ෆස්ට් ට්‍රයි එක

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    ඒ දවස්වල මට මැරෙනව කියන එක මාර ෆන්
    මේ කරදරෙන් මිදිල ලස්සන ලෝකෙකට යනව කියලමයි හිතුණෙ
    එදා හවස මම නාල, ලොකු බත් පිගානකුත් කාල මදුරු දැලත් දාල 8 ට විතර එලියට ගිහින් පෙති ටික බිව්ව. පෙති 100 ම බොන්න බැරි වුණා
    70ක් විතර පෙවෙන්න ඇති
    දැං තියෙන්නෙ ගිහින් නිදා ගන්න. මට අන්තිම මොහොතෙ අම්ම නංගි ගැන මතක් වුණා.
    මම නිදා ගන්න යන්නෙ නැතුව ගිහින් තියෙන්නෙ සාලෙට.
    සාලෙ පුටුව උඩ ඉදගෙන හිටියලු විනාඩියක් විතර ඊට පස්සෙ සිහිය නැතුව වගේ මාව ඇල වුණාලු. කටින් කෙලත් ආවලු. මම මොකුත් දන්නෙ නෑ
    කිසිම අමාරුවක් දැනුණෙ නෑ.
    ඊට පස්සෙ මීගමුව ඉස්පිරිතාලෙට ඇඩ්මිට් කරල. ඩොක්ටර් කෙනෙක් නලාව තියල බලල කිව්වලු ගොඩ ගන්න අමාරුයි කියල
    ඊට පස්සෙ වෙන ඩොක්ටර් කෙනෙක් කට්ටිය එක්ක එකතු වෙලා බඩට බටයක් දාල බඩ හොදල බේත් ටික අරන්
    මට සිහිය ආවෙ පහුවෙනිද හවස
    ඊට පස්සෙ සිහිය හොදට තිබුණ. මොකද බේත් ටික ඔක්කොම එලියට ඇදල ගත්තු නිසා
    ලේඩි ඩොක්ටර් කෙනේ වාට්ටුව ආව මාව බලන්න. එයා කිව්ව හොදට මැල්ලුම් කාල තිබුණ කියල 😅
    දෙවෙනි පාර බේත් බීපු වෙලේ තමා බේත් ඔක්කොම ඇගට උරල තියෙන්නෙ. මාස තුනක් විතර යනකං බීපු මිනිහෙක් වගේ හිටියෙ
    වලියටම යනව මං ඒ දවස්වල.
    පළවෙනි පාර බිව්වෙ සුපිරි බේතක්. නම කියන්න විදියක් නෑ
    දෙවෙනි පාර බීපු එක එච්චර සැර එකක් නෙමේ..

    මම මැරෙන්න බය නෑ බං.
    මැරෙද්දි දැනෙන ශාරීරික වේදනාවටයි බය
    Bump
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    kawuruth ehema thama bn
    බෙල්ලෙ වැල දාගන්න එවුන් කෝච්චියට පනින එවුන් ගගට පනින එවුන් කොහොම කරගන්නවද මංද බං :sorry:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මේ පාර නම් සොලෝ ඉවරයි වගෙ :(

    සිරාවට ඔව්
    පොර පෙති 100ක් බීල මට මැසෙජ් එකක් දැම්මනෙ

    මට යක්ස කේන්තිය
    මන් බැන්න

    ආයෙ කතා කරෙ නෑ
     
    • Wow
    Reactions: gamerlk

    A P H R O D I T E

    Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    ඒ දවස්වල මට මැරෙනව කියන එක මාර ෆන්
    මේ කරදරෙන් මිදිල ලස්සන ලෝකෙකට යනව කියලමයි හිතුණෙ
    එදා හවස මම නාල, ලොකු බත් පිගානකුත් කාල මදුරු දැලත් දාල 8 ට විතර එලියට ගිහින් පෙති ටික බිව්ව. පෙති 100 ම බොන්න බැරි වුණා
    70ක් විතර පෙවෙන්න ඇති
    දැං තියෙන්නෙ ගිහින් නිදා ගන්න. මට අන්තිම මොහොතෙ අම්ම නංගි ගැන මතක් වුණා.
    මම නිදා ගන්න යන්නෙ නැතුව ගිහින් තියෙන්නෙ සාලෙට.
    සාලෙ පුටුව උඩ ඉදගෙන හිටියලු විනාඩියක් විතර ඊට පස්සෙ සිහිය නැතුව වගේ මාව ඇල වුණාලු. කටින් කෙලත් ආවලු. මම මොකුත් දන්නෙ නෑ
    කිසිම අමාරුවක් දැනුණෙ නෑ.
    ඊට පස්සෙ මීගමුව ඉස්පිරිතාලෙට ඇඩ්මිට් කරල. ඩොක්ටර් කෙනෙක් නලාව තියල බලල කිව්වලු ගොඩ ගන්න අමාරුයි කියල
    ඊට පස්සෙ වෙන ඩොක්ටර් කෙනෙක් කට්ටිය එක්ක එකතු වෙලා බඩට බටයක් දාල බඩ හොදල බේත් ටික අරන්
    මට සිහිය ආවෙ පහුවෙනිද හවස
    ඊට පස්සෙ සිහිය හොදට තිබුණ. මොකද බේත් ටික ඔක්කොම එලියට ඇදල ගත්තු නිසා
    ලේඩි ඩොක්ටර් කෙනේ වාට්ටුව ආව මාව බලන්න. එයා කිව්ව හොදට මැල්ලුම් කාල තිබුණ කියල 😅
    දෙවෙනි පාර බේත් බීපු වෙලේ තමා බේත් ඔක්කොම ඇගට උරල තියෙන්නෙ. මාස තුනක් විතර යනකං බීපු මිනිහෙක් වගේ හිටියෙ
    වලියටම යනව මං ඒ දවස්වල.
    පළවෙනි පාර බිව්වෙ සුපිරි බේතක්. නම කියන්න විදියක් නෑ
    දෙවෙනි පාර බීපු එක එච්චර සැර එකක් නෙමේ..

    මම මැරෙන්න බය නෑ බං.
    මැරෙද්දි දැනෙන ශාරීරික වේදනාවටයි බය
    ඔය මැරෙනවා මැරෙනවා කියා එක විහිලුවට ගන්න එපා,
    මිනිහෙක්ට මැරෙන්න හිතෙනවා කියන්නේ එක කවදාවත් වෙන්න හොද නැති දෙයක්
    එහෙම හිතලා තමයි මට ලැබෙන වැඩ වලින් කොටසක් දෙන්න හැදුවේ පොඩි ගානක් හරි හොයා ගන්න

    මේකේ අඩිමින්ලා මෙයාට විශේෂ සැලකිලිද
    මෙය මෙහෙම මැරෙනවා මැරෙනවා කියල ත්‍රෙඩ් දානවා ,
    මැරෙන එක විහිළුවකට ගන්නවා
    තව කෙනෙක්ට ඔය වගේ දෙයක් වෙලා ත්‍රෙඩ් එකක් දැම්මත් කව්රුත් ගණන් ගන්නේ නැ එතකොට.
    මේක ගොඩක් අවුල් දෙයක්, මේකේ ඉන්න අයට එහෙම හිතෙන්නේ නැද්ද?
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    ඔය මැරෙනවා මැරෙනවා කියා එක විහිලුවට ගන්න එපා,
    මිනිහෙක්ට මැරෙන්න හිතෙනවා කියන්නේ එක කවදාවත් වෙන්න හොද නැති දෙයක්
    එහෙම හිතලා තමයි මට ලැබෙන වැඩ වලින් කොටසක් දෙන්න හැදුවේ පොඩි ගානක් හරි හොයා ගන්න

    මේකේ අඩිමින්ලා මෙයාට විශේෂ සැලකිලිද
    මෙය මෙහෙම මැරෙනවා මැරෙනවා කියල ත්‍රෙඩ් දානවා ,
    මැරෙන එක විහිළුවකට ගන්නවා
    තව කෙනෙක්ට ඔය වගේ දෙයක් වෙලා ත්‍රෙඩ් එකක් දැම්මත් කව්රුත් ගණන් ගන්නේ නැ එතකොට.
    මේක ගොඩක් අවුල් දෙයක්, මේකේ ඉන්න අයට එහෙම හිතෙන්නේ නැද්ද?
    @spamcheck
     
    • Like
    Reactions: A P H R O D I T E

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    ඔය මැරෙනවා මැරෙනවා කියා එක විහිලුවට ගන්න එපා,
    මිනිහෙක්ට මැරෙන්න හිතෙනවා කියන්නේ එක කවදාවත් වෙන්න හොද නැති දෙයක්
    එහෙම හිතලා තමයි මට ලැබෙන වැඩ වලින් කොටසක් දෙන්න හැදුවේ පොඩි ගානක් හරි හොයා ගන්න

    මේකේ අඩිමින්ලා මෙයාට විශේෂ සැලකිලිද
    මෙය මෙහෙම මැරෙනවා මැරෙනවා කියල ත්‍රෙඩ් දානවා ,
    මැරෙන එක විහිළුවකට ගන්නවා
    තව කෙනෙක්ට ඔය වගේ දෙයක් වෙලා ත්‍රෙඩ් එකක් දැම්මත් කව්රුත් ගණන් ගන්නේ නැ එතකොට.
    මේක ගොඩක් අවුල් දෙයක්, මේකේ ඉන්න අයට එහෙම හිතෙන්නේ නැද්ද?
    මු දැන් අවරුදු 18 විතර ජොබ් එකක් නොකර අම්මලාගෙන් ක කා දැන් ජොබ් එකක් කරන්න කම්මැලි , මුට ජොබ් එක්කක් දුන්නත් කරන්නේ නැහැ , ගෙදරට වෙලා අම්මලාගෙන් කකා computer එක ඉස්සරහට වෙලා එක එකා කොටවන එක තමයි මුගේ විනෝදාංශය
     
    A P H R O D I T E

    Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    මු දැන් අවරුදු 18 විතර ජොබ් එකක් නොකර අම්මලාගෙන් ක කා දැන් ජොබ් එකක් කරන්න කම්මැලි , මුට ජොබ් එක්කක් දුන්නත් කරන්නේ නැහැ , ගෙදරට වෙලා අම්මලාගෙන් කකා computer එක ඉස්සරහට වෙලා එක එකා කොටවන එක තමයි මුගේ විනෝදාංශය
    මගේ වචන ටික අපරාදේ ,මන් හිතුවේ තරුණ කෙනෙක් කියලා,මොනවා උනත් මැරෙනවා කිව්වම කාට හරි වචනෙකින් හරි උදව් කරන එක හොදනේ,අත පය හතර හොදට ලැබිලා ඉපදුන එකම ලොකු දෙයක්, අඩුපාඩු එක්ක ඉපදුන මිනිස්සු දැක්කම හිතෙනවා අපි කොච්චර වාසනාවන්තද කියලා.
     
    • Like
    Reactions: mag123

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,559
    6,148
    113
    ඒ දවස්වල මට මැරෙනව කියන එක මාර ෆන්
    මේ කරදරෙන් මිදිල ලස්සන ලෝකෙකට යනව කියලමයි හිතුණෙ
    එදා හවස මම නාල, ලොකු බත් පිගානකුත් කාල මදුරු දැලත් දාල 8 ට විතර එලියට ගිහින් පෙති ටික බිව්ව. පෙති 100 ම බොන්න බැරි වුණා
    70ක් විතර පෙවෙන්න ඇති
    දැං තියෙන්නෙ ගිහින් නිදා ගන්න. මට අන්තිම මොහොතෙ අම්ම නංගි ගැන මතක් වුණා.
    මම නිදා ගන්න යන්නෙ නැතුව ගිහින් තියෙන්නෙ සාලෙට.
    සාලෙ පුටුව උඩ ඉදගෙන හිටියලු විනාඩියක් විතර ඊට පස්සෙ සිහිය නැතුව වගේ මාව ඇල වුණාලු. කටින් කෙලත් ආවලු. මම මොකුත් දන්නෙ නෑ
    කිසිම අමාරුවක් දැනුණෙ නෑ.
    ඊට පස්සෙ මීගමුව ඉස්පිරිතාලෙට ඇඩ්මිට් කරල. ඩොක්ටර් කෙනෙක් නලාව තියල බලල කිව්වලු ගොඩ ගන්න අමාරුයි කියල
    ඊට පස්සෙ වෙන ඩොක්ටර් කෙනෙක් කට්ටිය එක්ක එකතු වෙලා බඩට බටයක් දාල බඩ හොදල බේත් ටික අරන්
    මට සිහිය ආවෙ පහුවෙනිද හවස
    ඊට පස්සෙ සිහිය හොදට තිබුණ. මොකද බේත් ටික ඔක්කොම එලියට ඇදල ගත්තු නිසා
    ලේඩි ඩොක්ටර් කෙනේ වාට්ටුව ආව මාව බලන්න. එයා කිව්ව හොදට මැල්ලුම් කාල තිබුණ කියල 😅
    දෙවෙනි පාර බේත් බීපු වෙලේ තමා බේත් ඔක්කොම ඇගට උරල තියෙන්නෙ. මාස තුනක් විතර යනකං බීපු මිනිහෙක් වගේ හිටියෙ
    වලියටම යනව මං ඒ දවස්වල.
    පළවෙනි පාර බිව්වෙ සුපිරි බේතක්. නම කියන්න විදියක් නෑ
    දෙවෙනි පාර බීපු එක එච්චර සැර එකක් නෙමේ..

    මම මැරෙන්න බය නෑ බං.
    මැරෙද්දි දැනෙන ශාරීරික වේදනාවටයි බය
    Bump
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    jethalal-once-more.gif