2003 දෙසැම්බර් 12 මතකද?
සිංහල බෞද්ධකම වෙනුවෙන් මෙරට පමණක් නොව දේශ දේශාන්තරවල පවා නොපැකිලව,නොපසුබටව හඬනැගුවේ උන් වහන්සේය.
අප සංඝ සමාජයේ සිංහල බෞද්ධ ලකුණ උන් වහන්සේය.
මේ නිසාම උන් වහන්සේට මුහුණ දීමට සිදු වූ ගැහැට හා කම්කටොළු බොහෝ ය.
විස්තර තව ඉදිරියට....
මේ මගේ පළමු නූල වෙයි.
අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි
අපවත් වුණාද?
අපවත් කළාද?
අප වෙනුවෙන් අපගේ ජාතිය වෙනුවෙන් නොබියව අදීනව හඬ නැගුවේ උන් වහන්සේය.අපවත් වුණාද?

Last edited: