2003 දෙසැම්බර් 12 මතකද?

kalu mama

Junior member
  • Nov 23, 2011
    109
    12
    18
    2003 දෙසැම්බර් 12 මතකද?

    අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි
    අපවත් වුණාද?
    අපවත් කළාද?
    C:%5CDocuments%20and%20Settings%5Ckishan%5CDesktop%5CSoma-Himi-31

    Soma-Himi-38.jpg

    ​
    අප වෙනුවෙන් අපගේ ජාතිය වෙනුවෙන් නොබියව අදීනව හඬ නැගුවේ උන් වහන්සේය.
    සිංහල බෞද්ධකම වෙනුවෙන් මෙරට පමණක් නොව දේශ දේශාන්තරවල පවා නොපැකිලව,නොපසුබටව හඬනැගුවේ උන් වහන්සේය.
    අප සංඝ සමාජයේ සිංහල බෞද්ධ ලකුණ උන් වහන්සේය.
    මේ නිසාම උන් වහන්සේට මුහුණ දීමට සිදු වූ ගැහැට හා කම්කටොළු බොහෝ ය.

    විස්තර තව ඉදිරියට....
    මේ මගේ පළමු නූල වෙයි.
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තව විස්තර දාපන් මචන්... සෝම හාමුදුරුවෝ දේශනා කල විදි‍යටම අපේ එවුන් බහුතර‍යකට දැන් උන්වහන්සේ ගැන මතක වත් නෑ.. දැන් මතක් කරල දෙන්න කාලෙ හරි.
     
    kalu mama

    Junior member
  • Nov 23, 2011
    109
    12
    18
    අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි
    අපවත් වුණාද?
    අපවත් කළාද?
    C:%5CDocuments%20and%20Settings%5Ckishan%5CDesktop%5CSoma-Himi-31

    Soma-Himi-38.jpg

    ​
    අප වෙනුවෙන් අපගේ ජාතිය වෙනුවෙන් නොබියව අදීනව හඬ නැගුවේ උන් වහන්සේය.
    සිංහල බෞද්ධකම වෙනුවෙන් මෙරට පමණක් නොව දේශ දේශාන්තරවල පවා නොපැකිලව,නොපසුබටව හඬනැගුවේ උන් වහන්සේය.
    අප සංඝ සමාජයේ සිංහල බෞද්ධ ලකුණ උන් වහන්සේය.
    මේ නිසාම උන් වහන්සේට මුහුණ දීමට සිදු වූ ගැහැට හා කම්කටොළු බොහෝ ය.

    මේ අපහාස රැවුම් ගෙරවුම් සියල්ලටම උන් වහන්සේ මෛත්‍රියෙන් යුතුව මුහුණ දුන් සේක. ස්වාධීන රූපවහිනිය 1998 වසරෙදී උන් වහන්සේගේ වැඩසටහන් තහනම් කළ අතර ඉන්පසු රාජ්‍ය මාධ්‍ය ඔස්සේ උන් වහන්සේගේ චරිත ඝාතන ව්‍යාපාරයක් දියත් කෙරුණේ උන් වහන්සේ ජාතිවාදී අදහස් වපුරන්නෙකු යන මතය උළුප්පමිනි. "මම ජාති ප්‍රේමියෙකු මිස ජාතිවාදියෙකු නොවෙමි"යැයි උන් වහන්සේ පිළිතුරු දුන්නද ඒ සඳහා ඉඩ කඩ ලැබුණේ පුද්ගලික මාධ්‍ය ඔස්සේ පමණි. හිටපු ජනාධිපතිනියගෙන් පවා මේ පිළිබඳව සාධාරණත්වයක් ඉටු නොවුණු කල්හි අධිකරණයේ පිහිට පැතීමට උන්වහන්සේට සිදුවිය. 2001 මහ මැතිවරණයෙන් රාජ්‍ය බලය වෙනස්වුවද රාජ්‍ය මාධ්‍ය මගින් උන්වහන්සේට සිදු වූ අසාධාරණය නිවැරදි කෙරුණේ නැත.විස්තර තව ඉදිරියට....
    ​
     
    kalu mama

    Junior member
  • Nov 23, 2011
    109
    12
    18
    තව විස්තර දැනගන්න කමෙන්ට් එකක් වත් දාල යන්න...