2004 සුනාමිය කියාදෙන පාඩම්
සුනාමිය නම ඇසූ පමණින් අපට සිහියට නැඟෙන්නේ අමිහිරි මතකයන් කිහිපයකි. එම මතකයන් මෙම www.yahamaga.com අඩවිය හරහා ආවර්ජනය කරන්නේ ඒ අමිහිරි මතකය තුල ඔබව තවදුරටත් ගිල්වීමට නොව. ඒ තුලින් එදා උගත් පාඩම් කිහිපයක් නැවත සිහිකරවීමට පමණි. එදා සුනාමියට ඔබ සෘජුවම මුහුණපෑවා නම්, ඒ මොහොත මදක් සිහිකරන්න...... · එය ඔබට අහිමි කලේ ඔබේ මව/ පියා/ සහෝදර/සහෝදරිය/දරැවා/ බිරිද/ ඥාතීන් හා මිතුරන්,
· එය ඔබට අහිමි කලේ ඔබ ජීවිතකාලය පුරාවට දුක්මහන්සි වී ගොඩනඟාගත් බලාපොරොත්තුව,
· එය ඔබට පෙන්වියේ ලෝක විනාශයේ එක් පැතිකඩක්,
· එය ඔබට කියාදුන්නේ සැබෑ මරණ බිය ,
· එය ඔබට කියාදුන්නේ සැබෑ අසරණකම,
· එය ඔබට කියාදුන්නේ සැබෑ බඩගින්න,
· එය ඔබට කියාපෑවේ ජීවිතයේ යථාර්තය,
මේ ආකාරයට ඒ තුල මනුෂ්‍යා අත්විදි පාඩම් ගනනාවක් පෙලගැසීමට හැක. එදා මේ සියල්ල මොහොතකින් අපව වෙලාගත් මොහොතේ ජීවිතයේ යථාර්තය නැමැති පාඩම අප එදා අවබෝධ කරගත්තා. නමුත් ඉන් වසර 6ක් ගෙවී යන මේ මොහොතේ යලිත් අප සිටින්නේ කොතැනද? ඉන් උගත් පාඩම් කුමක්ද? මේවා පිලිබදව නැවත නැවතත් සිතා බැලිය යුතුය.
එදා ජීවිත 30000 කටත් වඩා බිලිගෙන සිදුකල එම විනාශයෙන් ශ්‍රී ලාංකීය අපට අත් වූ අනිකුත් විනාශයන් කිහිපයක් මෙසේය...............