2005-2014 ආන්ඩුව

anuraw123

Member
Nov 25, 2014
633
36
0
:shocked::shocked::shocked::shocked::(:(

2005-2014 ආන්ඩුව :shocked::shocked::shocked::shocked:

ඔය කවුරැ මොනවා කිවිවත් මොනවා කලත් නැතත් ටිවි වලට ලස්සනට සුරගන ලෝක පෙන්නලා මොන videos දැමිමත්,අන්තර්ජාල වල මොනවා දැමිමත් වැඩක් නැහැ,. ඒ වා බලපු විගස කමිපාවට කලබල විය යුතුත් නැහැ.. මම අපේ ගෙදර අය කාටවත් පක්ෂ නැහැ කඩෙි යන්නෙත් නැහැ ඉර්ෂ්‍ය නැ වෛර නැහැ තරහා නැහැ.... අපේ ගෙදර පවුලෙ මම 10 දෙනා ඇතලු අපේ පරමිපරාවම මහින්දට ජන්ද නොදෙන්න ඊයෙ තිරනය කලා,ඒ කියන්නෙ අපේ නැදැයෝ 60 ක් දෙනෙකු වැඩි ජනද මy3 හෝ වෙනත් කෙනෙකුට දෙන්න හිතුවා..

මෙන්න මෙි හේතු නිසා.....ගෙදර සාකජ්ජාව

*ලෝකේ රටවල් කහිපයක්ම එක රටක කෙනෙකුට පාලනය අවු 2 කට වඩා නොදෙන රටවල් තිබෙනවා,නීතිය කවදත් එකයි ,එය හදලා තියෙන්නෙ අපෙ රටෙ යහපත වෙනුවෙන්ය. අපේ රටෙ අවු 18 ක පාලනය දික් කල නීතිය වෙනස් කල මහින්ද ආන්ඩුව
කලේ ලොකු අපරාදයක් විනාෂයක්, මෙක දිගටම ගියොත් රටට එතරම යහපතක් වෙනනෙ නැහැ...රටට එකම ආන්ඩුවක් දිගටම බලය ඉන්න අවශ්‍ය නැහැ එ අය රටෙ යහපත දියුනුව වෙනුවෙන් වැඩ ටික කලා...එ ඇති,

*අනෙක මහින්දට කල ගුණ සලකන්න අපෙ ගෙදර කටිටියම හරි තැග්ගක් ගිහින් දීලා ස්තුති කියලා කතා කලත් ආවත් ඇති .....

*ඒ ත් රටක ලක්ෂ ගානක 20000000 ජීවිත අමාරැවෙ දාන්න අප සුදානමි නැහැ කවුද දන්නෙ මහින්ද ඉදිරි වසර 8 ඇතුලති මොනවා කරයිද ඉඩි අමින් හිටිලර් වෙයිඩ කියලා...

*අනික කාට වුනත් වසර 12 වුනත් පාලනය නොදිය යුතුයි...මොකද මෙි මිනිසා සත්තවයා ඉතා සුලු වෙලාවකින් බලය සල්ලි සැප නිසා අහස් පසින වෙනස් වන බව....2005 මහින්දද අද ඉන්නෙ???

*අපෙ පවුලෙ කවුරැවත් මෙ ආන්ඩුව 2015 ට ජයග්‍රනය පිලිගන්නෙ නැහැ,..

*වසර 30 ක යුද්දය දිනුවට ස්තුති ,ඒත් මෙවර මහිනදව දිනවලා ජීවිතාන්තය දක්වා පන පිටින් ජිවත් වෙලා ඉන්න රටෙ අපි ද මිනිසුනන්ව බොරැ සුරංගනනා හින පෙන්නලා අමාරැවෙ දාන්න බැහැ...

*මෙි වසර 10 තුලදිවත් කසිදු දෙයක් කියලා පේනවද???? උඩින් විතරයි ඇතුලත බැලුවොත් තාම අර වසර 30 වගෙ තාමා....යුද්දයත් එ වගේ තමයි...ුද්දය ගැන විවිද කස කුසුද තියනවා...අහන්නත් බයි

*අනික රටක් පාලනය කරන්න ආන්ඩුවට පාලකයන් ගෙ පවුල් සහොදර මන්ත්‍රි ගංගාවක් මෙි දුප්පත් රටට අවෂ්‍ය නැහැ... මෙ රට ආන්ඩු කරන්න සාමන්‍ය සරල මන්ත්‍රන් අඩු රජයක් තිබුනාම ඇති නැත්තම අපේ සල්ලි ටික එ අයගේ වියදමි වලටනෙ වැඩි හරියක් බැර වෙන්නෙ ......අපිට වැඩිය කලකිරිලා ඉන්නෙ ආන්ඩුවෙ සේවකයෝයි එයාල හොදට දන්නවා එ යාලගෙ ආන්ඩුවෙ හැටි....

*අපේ පවුල හොද අර්ථික තත්වයක් තිබුනත් අපි කවදදත් අනිත් අය ගැන හිතන අය ඔයාලත් රට ගැන හිතන්න එක නිසා අපිට අවෂ්‍ය අවු 2 හෝ 4 හො 18 වඩා ජන්ද එක්නෙකුට නොදි අලුත් ආන්ඩුවක් පත් කරන්නයි‘මම ‍ෙමහෙම ලියන්නෙ ජන්ද කඩන්න නමි නෙවෙි

*ඔය ගොල්ලනගෙ ගෙදර අයටත් විශෙෂයෙන් කාන්තා පක්ෂ වලට මහින්ද පවුල බල තන්හාවට මෙිවර 3 වරක් බලය ගැනිමෙිට නීතිය වෙනස් කල අපරාදයේ සහා පවතින ආන්ඩුව වෙනස් නො කිරිමෙ බරපතල කම වටහා දෙන්න...

*මෙවර මහින්ද මාමා/රජානන්ට/පියානනට/අප්පචිව/දෙවියාට/ගසාකන්න්ට/ගෙමිබන්ට/කුස්සසන්ට/මැරයන්ට/විදයක බලය/එයාලගෙ රාජ්‍ය ඒකාධිපති බලය රටෙ පාලනය වසර 10 කින් නිම කොට විශ්‍රම දි කලගුන සලකලා තැග්ගක් දී ගෙදර යවමු....

*මා ජන්දෙ දෙන්නෙ කාටද කියා කියන්නෙ නැහැ මොකද මෙතන එක එක්කෙනාගෙ අදහස පක්ෂ මනාප තියන නිසා යමක් දුටු ඇසු සැනින් සිත් තැවුලට බයට පත් ව මනාප පවා වෙනස් වෙනවා....thread විවධයි

*අපි නමි දේසපාලන ලොකේ ඇතුතලත එලියෙ පැටිකිරි හොදට දන්නවා කවුැ බලයට ආවත් එක වෙනස් කරන්න බැ,...මෙි රට සංස්කුතිය පවා එයාලගෙ ලමයි ආන්ඩුව නිසා නිසා විනාස වෙන්න ඉඩ කඩ වැඩි....

*ඒත් මෙි ුප්පත් රටෙ නීති වෙනස් වෙන්න දෙන්න බැහැ/පවුල් ආන්ඩුවට අපෙ සල්ලි විනාශ කරන්න දෙන්න බැහැ,/බලය පාවිචිචි කරලා හිතුමතෙ මැර වැරදි අපරාද,....etc තව එ ආන්ඩුවට කරන්න දෙන්න බැ....

*මහි දි නනොත් මෙ රටට කසිම වෙනසක් වෙන්නෙ තිබුනු අවු 30/10 වගෙම තමා....ඒක අපිට නෙවා.... මිනිස්සු රට යනවා වැඩක් හොයාගෙන/ ආන්ඩුවෙ පඩි එක තැන වෙලෙනවා.!!!..රටෙ එක පුද්ගල ආදායම ??? රටෙ හැමෙටම රැකියාවක් 00000???

*කරපු දේවල් නෙවෙ බලන්නන ඔනෙ /නොකරපු දෙවල් බලන්න ඔනා /කරපු වැරද්/ඒවා වහලා බොරැවට බිල්ඩිම කාපර්ට පාර හැදුවට ලස්සන කන්න පුලුවන්ද???

*ඒ නිසා අපි අපේ ජන්දෙ පවතින ආන්ඩුව ගැන /තවත් කුරිරැ අවු 8 ක මැර පාලනය ගැන /විධායක ක්‍රමය ගැන කලකිරි වෙන කෙනෙකුට දෙන්න ඒකමතික තිරනයට ආවා .................

*ඔයාලත් බුද්මත් දෙසපාලනෙ ගැන දනගෙන ජන්දෙ දාන්න ගැනු පක්ෂයට පිට ඔපෙට රැවටෙන්න දෙන්න එපා කරප වැරදි නේවා දෙන්න පිරිමි පක්ස වලට බාරයි ,මම ගියා....

මට බැන්නට බමප් හරි තර්ජන හරි දැමිමට කමක් නැහැ....

මොනවා දැමිමත් ඔවාට අපි බය නැහැ අපි ඇත්ත කිවෙ* මහින්දට දිලා අනාගතෙ වන විනාසය ගැන දුටු නිසා එය වලක්වන්න* මෙ වටිනා thread එක දාන්න හිතුවා..

*2015...එන්න ඉන්න අලුත් ආන්ඩුවට ජය......!!*:yes::yes::yes::yes:
 
Last edited: