2009 අවුරුදු ඔවුන් සැමරූ හැටි
E elajani Well-known member Oct 18, 2020 10,574 6,344 113 Apr 8, 2025 #1 Reactions: tha123 and Candid-B
N nalin0001 Well-known member Jun 12, 2014 20,119 34,691 113 Apr 8, 2025 #2 යුද්දේ ඉවර කරපු කාලේ නාකි මයිනට පිස්සු නොහැදුනානම් මේ වෙද්දි රට සෑහෙන තැනකට ඇවිල්ලා Reactions: tha123
E elajani Well-known member Oct 18, 2020 10,574 6,344 113 Apr 8, 2025 #3 nalin0001 said: යුද්දේ ඉවර කරපු කාලේ නාකි මයිනට පිස්සු නොහැදුනානම් මේ වෙද්දි රට සෑහෙන තැනකට ඇවිල්ලා Click to expand... උඹල දැන් පත් කරගෙන ඉන්න එකා උබලගෙ කැම්පස් සගය තොපිවගේම පිස්සු බූරුවෙක් Reactions: RandomGuy
nalin0001 said: යුද්දේ ඉවර කරපු කාලේ නාකි මයිනට පිස්සු නොහැදුනානම් මේ වෙද්දි රට සෑහෙන තැනකට ඇවිල්ලා Click to expand... උඹල දැන් පත් කරගෙන ඉන්න එකා උබලගෙ කැම්පස් සගය තොපිවගේම පිස්සු බූරුවෙක්
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,448 36,377 113 මැදමහනුවර Apr 8, 2025 #4 MR had the highest potential to make this a better place but he was so self-centered instead
Candid-B Well-known member Apr 25, 2019 35,026 1 61,161 113 Mother Earth Apr 8, 2025 #5 යුධගිණි නිමා දැමූ සියළුම සොල්දාදුවන්ටත් අපගේ දමිළ සහෝදරයින්ටත් ලබන්නාවූ නව වසර ප්‍රීතිමත් නව වසරක් වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමු.
යුධගිණි නිමා දැමූ සියළුම සොල්දාදුවන්ටත් අපගේ දමිළ සහෝදරයින්ටත් ලබන්නාවූ නව වසර ප්‍රීතිමත් නව වසරක් වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමු.