2009 අවුරුදු ඔවුන් සැමරූ හැටි

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,120
    34,694
    113
    යුද්දේ ඉවර කරපු කාලේ නාකි මයිනට පිස්සු නොහැදුනානම් මේ වෙද්දි රට සෑහෙන තැනකට ඇවිල්ලා
     
    • Like
    Reactions: tha123

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    යුද්දේ ඉවර කරපු කාලේ නාකි මයිනට පිස්සු නොහැදුනානම් මේ වෙද්දි රට සෑහෙන තැනකට ඇවිල්ලා
    උඹල දැන් පත් කරගෙන ඉන්න එකා උබලගෙ කැම්පස් සගය තොපිවගේම පිස්සු බූරුවෙක්
     
    • Dislike
    Reactions: RandomGuy

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,033
    1
    61,166
    113
    Mother Earth
    යුධගිණි නිමා දැමූ සියළුම සොල්දාදුවන්ටත් අපගේ දමිළ සහෝදරයින්ටත් ලබන්නාවූ නව වසර ප්‍රීතිමත් නව වසරක් වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමු. :love2: