2009 දි අවසන් වරට පැවැත්වූ දළදා ප්‍රදර්ශනය -(video)

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,227
    34,850
    113
    අම්මෝ සෙනඟ
    මේ පාර මීටත් වැඩිවෙයි. නගර සභා සේවකයින්ට කුණු ඇදලා පණයයි. දන්නවනේ සිංහලුනේගේ හැටි.

    • Like
    Reactions: Rick Sanchezz

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,189
    113
    34
    Kalutara
    ඒකත් 2009 මාර්තු 6 වෙනිදා ඉඳන් මාර්තු 17 වෙනිදා වෙනකන් දවස් 11යි තියලා තියෙන්නේ, ලක්ෂ 15ක් ඇවිල්ලා තියෙන්නේ ඒ දවස් 11ට. මේ පාර මාසයක්වත් තියලා එක මනුස්සයෙක්ට තත්පර 05ක් වත් දළදාව ඉස්සරහ නැවතිලා වැඳලා යන්න දුන්න නම් වටිනවා. දළදාව අඩි 5ක් වත් දුරින් තියෙනවා නම් හොඳයි ඉතින්. නැත්තන් අර මාලිගාවේ තේවාව කරන වෙලාවට පෙන්නනවා වගේ හැතැප්මක් දුරින් තියලා පෙන්නලා නම් වැඩක් නෑ.
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,841
    2,490
    113
    උත්තම මුනි දළදා වඩම්මන
    මොක්පුර රන් නෞකා
    බලන් සකි සත් සමුදුරු ගැඹරේ...
     
    • Love
    Reactions: kinkon

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඕකෙ මහ මීහරක් විදියට ක්රවුඩ් එක පාලනය කරේ පොලිසියෙන්
    පෝලිම් කොටස් 4ක් විතර
    එක කොටසක හෙනම සෙනගක් පාර පුරවල. තෙරපෙන තෙරපිල්ලට ඉල ඇට කැඩෙයි කියල හිතෙනව. ඒ අස්සෙ එක එකාගෙ දාඩිය ගද.
    පොලිස් කාරයො අත් අල්ලගෙන දංවැල වගේ. උන් අතැරියම මිනිස්සු 30ක් විතර දුවල යනව 2වනි කොටසට. ඊට පස්සෙ අරුන් අත් අල්ලගත්තම ආයෙ යන්ඩ බෑ.
    ඔක බලන්ඩ පැය 8ක් විතර පෝලිමේ ඉන්ඩෝන.
    ඔහොම පැයගානක් පෝලිමේ ඉදල හවස වහන වෙලාවට පැය දෙකකට විතර කලින් මිනිස්සු බලන්න බැරිවෙයි කියල කලබල වෙලා පොලිස්කාරයොත් පෙරලගෙන දිව්ව පෝලිම් කඩාගෙන. ඊට පස්සෙ අන්තිම කොටසෙන් වහල දැම්ම කලින්ම.

    අපෙ ගමේ උන් ඔහොම අමාරුවෙන් ඔහොම ගියා හැමෝම වගේ. මං පොඩි එකෙක්ගෙන් ඇහුව "පුතා දන්ත ධාතු කොයිවගේද" කියල. ඌ කීව " සුදුපාට රෙද්දක් ඔලුවෙ ගැටගහගෙන හිටිය" කියල :lol:.

    උබල යනවනම් ගමේ පන්සලෙ හාමුදුරුවන්ගෙන් සිවුරක් ඉල්ලගෙන ඇදගෙන පලයල්ල.
    එතකොට කෑම බීම සැලකිලි එක්ක vip එකෙන් යන්න පුලුවන්
    මතක ඇතිව පින්ඩපාත ප්‍රත්‍යවේක්‍ෂාව පාඩම් කරගෙන පලයල්ල
    නැත්තන් මේවගේ වෙයි.

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,058
    4,608
    113
    Most people come for fun not any religious activity. Ask any hotel owner or bar owner.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    අම්මෝ සෙනඟ
    මේ පාර මීටත් වැඩිවෙයි. නගර සභා සේවකයින්ට කුණු ඇදලා පණයයි. දන්නවනේ සිංහලුනේගේ හැටි.

    ඵහෙමද...😼🤌

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නුවරට මාස ගානකින් වහින්නෙ නැතිව තිබිලා එදා දුන්නා කියන්නෙ වැස්සක් රෑ
     
    king edward

    Active member
  • Jun 3, 2016
    505
    155
    43
    Matara
    ඕකෙ මහ මීහරක් විදියට ක්රවුඩ් එක පාලනය කරේ පොලිසියෙන්
    පෝලිම් කොටස් 4ක් විතර
    එක කොටසක හෙනම සෙනගක් පාර පුරවල. තෙරපෙන තෙරපිල්ලට ඉල ඇට කැඩෙයි කියල හිතෙනව. ඒ අස්සෙ එක එකාගෙ දාඩිය ගද.
    පොලිස් කාරයො අත් අල්ලගෙන දංවැල වගේ. උන් අතැරියම මිනිස්සු 30ක් විතර දුවල යනව 2වනි කොටසට. ඊට පස්සෙ අරුන් අත් අල්ලගත්තම ආයෙ යන්ඩ බෑ.
    ඔක බලන්ඩ පැය 8ක් විතර පෝලිමේ ඉන්ඩෝන.
    ඔහොම පැයගානක් පෝලිමේ ඉදල හවස වහන වෙලාවට පැය දෙකකට විතර කලින් මිනිස්සු බලන්න බැරිවෙයි කියල කලබල වෙලා පොලිස්කාරයොත් පෙරලගෙන දිව්ව පෝලිම් කඩාගෙන. ඊට පස්සෙ අන්තිම කොටසෙන් වහල දැම්ම කලින්ම.

    අපෙ ගමේ උන් ඔහොම අමාරුවෙන් ඔහොම ගියා හැමෝම වගේ. මං පොඩි එකෙක්ගෙන් ඇහුව "පුතා දන්ත ධාතු කොයිවගේද" කියල. ඌ කීව " සුදුපාට රෙද්දක් ඔලුවෙ ගැටගහගෙන හිටිය" කියල :lol:.

    උබල යනවනම් ගමේ පන්සලෙ හාමුදුරුවන්ගෙන් සිවුරක් ඉල්ලගෙන ඇදගෙන පලයල්ල.
    එතකොට කෑම බීම සැලකිලි එක්ක vip එකෙන් යන්න පුලුවන්
    මතක ඇතිව පින්ඩපාත ප්‍රත්‍යවේක්‍ෂාව පාඩම් කරගෙන පලයල්ල
    නැත්තන් මේවගේ වෙයි.

    මේ කතාව ඇත්ත මචන්. මම දවස් දෙකක් විතර පෝලිමේ හිටියා. අන්තිම කිට්ටුවට එද්දි බෝම්බයක් තියනව කියල වහල දැම්මා. එදායින් පස්සේ මගේ දාතු විතරයි මම බලන්නේ. වී අයි පී කෙනෙක් වෙන එකේ වටිනාකම ජීවිතේ තදටම දැනුුනු දවස් කීපයක් තමයි ඒ .. වී අයි පී උන් පට ගාලා ඇවිත් බලලා යනවා.

    2009 දි එහෙම නෑ. හෙන සද්දාව මිනිස්සුන්ගේ. දැන් නේ ආගමට බල්ලා මාක් වැදිල තියෙන්නේ. තාමත් පරණ පරම්පරාව සහ අලුත් පරම්පරාවෙන් කොයසක් සද්දාවෙන් ඕවට සහබාගී වෙනව.
    ------ Post added on Mar 16, 2025 at 11:31 AM
     
    • Like
    Reactions: 2osama