2009 manapa pathipala basnahira

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    211kmqh.jpg
     

    shanaka perera

    Active member
  • Jul 29, 2006
    498
    55
    28
    38
    කොළඹ මනාප අතරින් දුමින්ද සිල්වා ප**Please do not spam**්**Please do not spam**රමුඛස්ථානයට.

    බස්නාහිර පළාත් සභා මැතිවරණයේ කොළඹ දිස්ති**Please do not spam**්**Please do not spam**රක් මනාප ප**Please do not spam**්**Please do not spam**රතිඵල ගණන් කිරීමේ කටයුතු අද අලුයම අවසන් වුණා. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක ආර් දුමින්ද සිල්වා මහතා මනාප ඡුන්ද එක් ලක්ෂ 65,328 ක් ලබා ගනිමින් කොළඹ දිස්ති**Please do not spam**්**Please do not spam**රක්කයෙන් ප**Please do not spam**්**Please do not spam**රථමස්ථානයට පැමිණ තිබෙනවා. කොළඹින් දෙවන ස්ථානයට පත්ව ඇත්තේ මනාප ඡුන්ද එක් ලක්ෂ 59,613 ක් ලබාගත් තිලංග සුමතිපාල මහතායි. ඡුන්ද එක් ලක්ෂ 16,044 ක් ලබා ගත් උදය ගම්මන්පිල මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයන් අතරින් තුන්වන ස්ථානය ලබා තිබෙනවා. මේ අතර කොළඹ දිස්ති**Please do not spam**්**Please do not spam**රක්කයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ රෝසි සේනානායක මහත්මිය මනාප ඡුන්ද 80884 ක් ලබා ගනිමින් එම පක්ෂයේ වැඩිම මනාප ලබා ගත් අපේක්ෂිකාව බවට පත්ව තිබෙනවා. බස්නාහිර පළාත් සභා මැතිවරණයේ මනාප ප**Please do not spam**්**Please do not spam**රතිඵල ලැබෙන ආකාරයෙන් ගෙන ඒමට නෙත් එෆ් එම් කටයුතු යොදා තිබෙනවා.