වැඩක් නෑ බන්ස්..මගෙ අවුරුදු 2 ක මහන්සිය ඔක්කොම වතුරෙ.......මේ පාර s එකක්වත් සුවර් නෑ....මම පන්තියෙ පළවෙනිය බන්....ලෝඩ් වගේ හිටියෙ මම...ඒත් දැන්....හිතනකොටත් එපා වෙනව බන්......මෙහෙම පේපර් හදන එක අසාදාරනයි ......සිලබස් එකත් හෙන ලොකුයි.....වයස 19 ක මනුස්සයෙකුට දරා ගන්න පුලුවන් සීමාවක් තියෙනව.....ඒත් පේපර් හදන එවුන් පේපර් හදන්නෙ හරියට උන්ට පාසැල් කාලයක් තිබ්බෙ නැති එවුන් වගෙයි....මදැයි මම මේ පාර කැම්පස් යන්න හිතාගෙන හිටියා....ඔක්කොම ඉවරයි....හරිම කනගාටුයි...මගෙ පසුගිය අවුරුදු 2 ක පාසැල් කාලය ..ඒ කාලයෙ කල කැප කිරීම..විනෝද වෙන්න තිබ්බ අවස්තාවන් ....ඔක්කොම ඉවරයි...
Malli oya paper eka hamotama amarui nam oyata baya wenna deyak nehe.
A/L kiyanne tharagakari wibagayak hinda hamotama amaru paper ekakata psycho gahanna epa.

Den e paper ekata wechcha de una. Karanna deyak nehe.
Oyata kela wenne oka gena hitha hitha indala anith papers tika liya gaththe nathoth


Okkoma iwara nehe.


Oya pare giya anith aya kiyana ewa poddak wishwasa karanna. Anith papers tika hariyata liyanna

