2010 A\L accounting paper

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
වැඩක් නෑ බන්ස්..මගෙ අවුරුදු 2 ක මහන්සිය ඔක්කොම වතුරෙ.......මේ පාර s එකක්වත් සුවර් නෑ....මම පන්තියෙ පළවෙනිය බන්....ලෝඩ් වගේ හිටියෙ මම...ඒත් දැන්....හිතනකොටත් එපා වෙනව බන්......මෙහෙම පේපර් හදන එක අසාදාරනයි ......සිලබස් එකත් හෙන ලොකුයි.....වයස 19 ක මනුස්සයෙකුට දරා ගන්න පුලුවන් සීමාවක් තියෙනව.....ඒත් පේපර් හදන එවුන් පේපර් හදන්නෙ හරියට උන්ට පාසැල් කාලයක් තිබ්බෙ නැති එවුන් වගෙයි....මදැයි මම මේ පාර කැම්පස් යන්න හිතාගෙන හිටියා....ඔක්කොම ඉවරයි....හරිම කනගාටුයි...මගෙ පසුගිය අවුරුදු 2 ක පාසැල් කාලය ..ඒ කාලයෙ කල කැප කිරීම..විනෝද වෙන්න තිබ්බ අවස්තාවන් ....ඔක්කොම ඉවරයි...

Malli oya paper eka hamotama amarui nam oyata baya wenna deyak nehe.

A/L kiyanne tharagakari wibagayak hinda hamotama amaru paper ekakata psycho gahanna epa. :yes:

Den e paper ekata wechcha de una. Karanna deyak nehe.

Oyata kela wenne oka gena hitha hitha indala anith papers tika liya gaththe nathoth :frown::frown:

Okkoma iwara nehe. :no::frown::no: Oya pare giya anith aya kiyana ewa poddak wishwasa karanna. Anith papers tika hariyata liyanna
 
Unicom

Member
Jul 10, 2010
36
1

eelaga para hoda try ekak diyan
 
rockcity68

Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    me parath accounts amaruda:oo::oo:giya para hadapu ekada hadala thiyene giya para hadapu ekanm maha epama karapu ekek api okkoma paper eka liyala gedara enakota uge mulu pawlama mathak kara awe:frown::frown::frown:so ganan ganna epa math hituwe fail wei kiuala but yanthan s ekak awa okkomtama amarunam un pass mark eka adu kranva so baya wenna epa
     
    charith_nim

    Member
    Apr 29, 2010
    233
    8
    0
    39
    Malli oya paper eka hamotama amarui nam oyata baya wenna deyak nehe.

    A/L kiyanne tharagakari wibagayak hinda hamotama amaru paper ekakata psycho gahanna epa. :yes:

    Den e paper ekata wechcha de una. Karanna deyak nehe.

    Oyata kela wenne oka gena hitha hitha indala anith papers tika liya gaththe nathoth :frown::frown:

    Okkoma iwara nehe. :no::frown::no: Oya pare giya anith aya kiyana ewa poddak wishwasa karanna. Anith papers tika hariyata liyanna

    absolutely yes :yes::yes::yes::yes::yes:
     
    shonax

    Member
    Oct 7, 2009
    824
    33
    0
    5.gif
    5.gif
    5.gif
    5.gif
    සිරාවට Paper එක හදපු එකාට Hall එකේ තියලා අරින්ට හිතුනා.
    5.gif
    5.gif
    5.gif
    5.gif
     
    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    apen pali ganna paper aka hadalada kohida.. mama write karana gaman.. hadapu ayage ammage indan childrenla wenakan hondata mathak kala

    අනේ පුත්තලම් බුරුවෝ උඹ හදපු එකාගෙ අම්ම අප්පොච්චි මතක් කොර කොර ඉන්නවෙලාවෙ අඩුම ගානේ බොට එක ලකුනක් වත් ගන්න පුලුවන් ගානක් ට්‍රයි කරන්න තිබුනා නෙද?නොදොමකින්

    උඹ පේපරේ ලියන ගමන්ම උබේ හිතින්ම උඹවම අවතක්සේරු කරගෙන
    ඉතින් කොහොමද හරියට ලියන්නෙ
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    වැඩක් නෑ බන්ස්..මගෙ අවුරුදු 2 ක මහන්සිය ඔක්කොම වතුරෙ.......මේ පාර s එකක්වත් සුවර් නෑ....මම පන්තියෙ පළවෙනිය බන්....ලෝඩ් වගේ හිටියෙ මම...ඒත් දැන්....හිතනකොටත් එපා වෙනව බන්......මෙහෙම පේපර් හදන එක අසාදාරනයි ......සිලබස් එකත් හෙන ලොකුයි.....වයස 19 ක මනුස්සයෙකුට දරා ගන්න පුලුවන් සීමාවක් තියෙනව.....ඒත් පේපර් හදන එවුන් පේපර් හදන්නෙ හරියට උන්ට පාසැල් කාලයක් තිබ්බෙ නැති එවුන් වගෙයි....මදැයි මම මේ පාර කැම්පස් යන්න හිතාගෙන හිටියා....ඔක්කොම ඉවරයි....හරිම කනගාටුයි...මගෙ පසුගිය අවුරුදු 2 ක පාසැල් කාලය ..ඒ කාලයෙ කල කැප කිරීම..විනෝද වෙන්න තිබ්බ අවස්තාවන් ....ඔක්කොම ඉවරයි...

    මචන් ඒ ලෙවල් හෝ කැම්ප යනවා කියන්නෙ ජීවිතේට තියෙන එකම ඔප්ෂන් එක නෙවේ ඒ හින්දා දුක් වෙන්න එපා අනික් එක ගිය දේ ගියාවේ කියල දැන් තියෙන්නෙ බී එස් පේපර් එක ‍උඩින්ම ගොඩ දාගන්න ‍ට්‍රයි කරන්න අනික් එක ලංකාවේ හැමෝටම අකවුන්ට් පේපර් එක අමාරුයි කියල කියන්නෙ එතකොට z කට් ඕ‍ෆ් මාක් එක පහලට එනවා මොකද කියනවා නම් සංඛ්‍යානය අනුව ගත්තම ව්‍යාප්තිය බැලන්ස් කරන්න වෙනවා එතකොට නියමිත පාස් වෙන ප්‍රසන්ටේජ් එකක් හා ෆේල් වෙල ප්‍රසන්ටේජ් එකක් තියෙනවා ඒවා ඊට වඩා වෙනස් උනොත් ඒ කියන්නෙ පේපර් එක හදපු කෙනා දුර්වලයි කියන එක (වැඩි උනත් අඩු උනත් දෙකටම වැරැදි කාරයා වෙනවා) ඉතින් එතකොට එයාගෙ ඉදිරි කටයුතු වලද ප්‍රශ්න ඇති වෙනවා ඒ හින්දා පාසින්ග් මාක් එක අනිවා පහල යාවි බය වෙන්න එපා ඉතුරු ටික හොදටම කරපන් අපේ ගෙදර කෙනෙකුත් මේ ටිකේ ඒ ලෙවල් කොමස් කරන හින්ද මම දන්නව තත්ත්වේ ;) :)
    බය වෙන්න එපා ඔල් ද බෙස්ට්
     
    Nalith

    Member
    Dec 25, 2007
    582
    78
    0
    Matale

    :yes::yes::yes::yes::yes::yes::yes: yep bro! all da best....
     
    badkitty

    Member
    Oct 29, 2009
    16
    4
    0
    Gampaha
    ඇත්තටම ඉගන ගත්තට මොලේ කල්පනා කරන්න බැරි හරක් ටිකක් තමයි මේ පාර පේපර් හදල තියෙන්නේ... මේ කාලකණ්නි හින්ද අද ළමයි කීදෙනෙක් අමාරුවෙද... මම හිතන් හිටියේ මේපාර මට කැම්පස් යන්න පියන්න පුලුවන් වෙයි කියලා... ඒත් උනදේ හවුල් ව්‍යපාර ගණනට අත තියන්නවත් බැරි උනා...

    :angry: :angry: :angry: :angry:
     
    :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මොකද බන් මේ දෙපරන්සි කථාව
    මම පියසිරි සර් ගෙන් විමසීමක් කලා
    මෙවර ගිණුම්කරන ප්‍රශ්න පත්‍රය එතරම් අපහසු නැහැලුනෙ
    කට්ටියකට අමාරු උනේ කොහොමද
    මට නම් මේක නිකන් තේරුම් ගන්න අමාරුයි නේ
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ado machcn okkomata amarui nm aulk na bn,ape parath maths ekata okama una bn.eth hamaotama amaru nisa aulk une na,eka gana hithanne nathuwa ithuru papers tika karpan elatama,.jaya wewa !!!!
     
    kumarasiri

    Well-known member
  • Apr 29, 2007
    9,940
    127
    63
    wadiya hithanna epa mallila.. mama giya paara A/L maths kare. ee paper ekath oya kiyana eka wageemai.maath ohoma posts damma EK eke.. hehe.. amaaru unath leesi unath, daksha ekaa uni yanawa machan... :) baya wenna epaa
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    2009 ppr ekath ohoma tamai ban. mamath sira mind gahala tamai giye bala gena giyama ekata tamai A tiyenne... baya nathuwa idahan owa complete kala na kiyala and balnce sheet eka tally une na kiyala nemei lakunu denne so baya mathuwa idahan, dan Business Studies ppr ekata ready wenna...

    All the best
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ඇත්තටම ඉගන ගත්තට මොලේ කල්පනා කරන්න බැරි හරක් ටිකක් තමයි මේ පාර පේපර් හදල තියෙන්නේ... මේ කාලකණ්නි හින්ද අද ළමයි කීදෙනෙක් අමාරුවෙද... මම හිතන් හිටියේ මේපාර මට කැම්පස් යන්න පියන්න පුලුවන් වෙයි කියලා... ඒත් උනදේ හවුල් ව්‍යපාර ගණනට අත තියන්නවත් බැරි උනා...

    :angry: :angry: :angry: :angry:

    monawa unath hawla hadannama ona aniwa eka 40min balance unath natath thiyala anith ewata yanna ona naththan onna budu saranai.........
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මොකද බන් මේ දෙපරන්සි කථාව
    මම පියසිරි සර් ගෙන් විමසීමක් කලා
    මෙවර ගිණුම්කරන ප්‍රශ්න පත්‍රය එතරම් අපහසු නැහැලුනෙ
    කට්ටියකට අමාරු උනේ කොහොමද
    මට නම් මේක නිකන් තේරුම් ගන්න අමාරුයි නේ
    machan paper1 loku amaruwak naha but time eka madi hithanna one karanna.... :no::no::no::no: