2010 Dec 25 - Bollywood Show with Dilrasan!

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ela ela Dil malli kaalayakata passe set velaa ela show ekak kalaa :D lassana sindu tikak play kalaa. api illapu sinduth dunnata bohomath ma sthuthi. aaith davasaka show ekakin hambuvemuko :D

    GT ayya athulu EK Radio Team ekata ha sahayoogaya dunna samata sthuthiya.

    Thread eke indala sindu request karapu, chat karapu, songs gana eka eka kathaa kivva kattiya athulu Radio ahapu siyallatama sthuthiya.
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    එල එල..දිල්රසන් අය්යා..මං ආවා විතරයි.. :(:(
    කාලෙකට පස්සේ ආය්යා සෙට් වුනේ..

    එහෙනම් එලකිටියේ හැමොටම බුදු සරණයි කිව්වා..
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එල එල අද ශෝව් එක එලකිරි වගේ ගියා මැක්ස තමයි එහෙනම්
    නියමෙට ගියා හින්දි සෝන්ග් ටික
    මගේ සිංදුත් දුන්නට බොහොම තැන්ක්ස් කිව්වා
    එන පාරත් එලටමු කරමු
    රේඩියෝ ටීම් එකටත් සුභ පතනවා සුභ නත්තලක් වෙවා කියලා

    Niymai Dilrasan Ayya Show Eka Pattama
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    එල එල..දිඏඅසන් අය්යා..මං ආවා විතරයි.. :(:(
    කාලෙකට පස්සේ ආය්යා සෙට් වුනේ..

    එහෙනම් එලකිටියේ හැමොටම බුදු සරණයි කිව්වා..

    ekane ada parakku une mokada :sorry: