2010 July 1 - Song Request Thread (Request Show with Krazy)

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕකද අර අමරදේව කියන්නේ ? කුමරියක පා සලඹ සැලුනා කියල :rolleyes:

    අමරදේවත් කියනවා...

    බෙග් මාස්ටරුත් කිව්වනේ... විෂ ඟෝර නාග විස කලතා... සූකිරිද පැනි එහි දවටා..... බඹා මැවුව ස්ත්‍රී කියලා....
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    යේකනේ මේ එක එක හාවෝ දාන ටැග් නිසා අපි නරක් වෙන්නේ :angry:

    ඔය කියන්නේ "ෆකින් cool" ටැගද? ඉතින් ඒක මමනේ දැම්මේ. ඉතින් cool maxa කියන එකනේ ඒකෙන් කියන්නේ???
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පුශ්පෙටත් බිදෙන්නනං උන් කොච්චර prev ද කියලා හිතන්න කෝ :rolleyes:

    අවුරුදු ගානක් නැතුව හිටියහම පුශ්පෙ වුනත් ඇති ඕක බිඳෙන්න... :rofl::rofl::rofl:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    fala fala mukuth nodanna baba umba :P:rofl:

    Mama thaama chuuti eka
    smile91.gif
     
    Status
    Not open for further replies.