2010 June 14 - Song Request Thread (Request Show with Krazy)

Status
Not open for further replies.

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    අපෝ එපා බං දැහැන බිඳෙනවා:P මං මේ සිංදු අහන ගමං
    කඳුලේ නවකතාකරු ප්‍රසන්න ආරච්චිගේ ගීත් කියවනවා :P
    ඒකත් එහෙමද.එහෙනම් ප්‍රියාගේ වෙඩි තියන්න එපා හදවතට මගේ ඉල්ලමුද:rofl:
    scurvy ත් එකතු කරගෙන:lol:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83

    ehema ekka newei bro...godak thiyenawane...aniwa denawa...:D;)
    eka newei mokakda illuwe...man dekke nehe...:D
    kiyahanko...
    නෑ කමක් නෑ මම හෙට ඉල්ලන්නම් කෝ
    නියමෙට තියෙන්න ඕන හරිද
    :)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අඩෙ මාත් අහන්න හිට්ටෙ ගිනි නිවන හමුදාවෙන් ආදරය කියන්නෙ උන් නිවන ගින්නටද කියලා :P
    බුහහහ
    අද උදේ බං මං ඔය පොස්ටරේ දැක්ක ගමං බකස් ගෑවිලා හෝල්ට් එකේ මිනිස්සු ඉස්සරහ එක කින්ඩියයි. හොඳ වෙලාවට බස් කට්ටක් ආව :P

    ඕක නවකතාවක් නෙවෙයි නිකං විකට කතාවක් වගේ තියෙයි:lol:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,180
    113
    Forest
    ඒකත් එහෙමද.එහෙනම් ප්‍රියාගේ වෙඩි තියන්න එපා හදවතට මගේ ඉල්ලමුද:rofl:
    scurvy ත් එකතු කරගෙන:lol:

    Anna wade:lol:

    Scurvy ta hoda sinduwak diyanko:lol:
     
    Status
    Not open for further replies.