2010 June 14 - Song Request Thread (Request Show with Krazy)

Status
Not open for further replies.

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    yea me too with winamp
    ඔව් අනික් හැම player එකටම වඩා නියමයි
    11.gif
    :)
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    699
    113
    Sri Lanka
    dan yana song eka mokakda ?

    mata damma velave indan ahenne spanish vage sindu ne ???

    real player eken ahana aya thava innavada ?
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    Its not working for me in wmp බං:oo:



    ඔව් බං මටත් උනේ ඕක
    කමක් නෑ ඉතිං සිංහලට අලුත් කුණුහරුප ටිකක් හරි ඉගෙනගන්න පුළුවං නෙ කියල මාත් 8.05 වෙනකං ස්පැනිශ් මඟුල විතර අහං හිටියා:oo:

    මොක උනත් මට wmp වැඩ කරන්නෙ නෑ බං

    WMP redda weda naa ban . ai uba gaawa VLC nadda . eka nam weda :D
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    dan yana song eka mokakda ?

    mata damma velave indan ahenne spanish vage sindu ne ???

    real player eken ahana aya thava innavada ?
    මම හිතන්නේ player එක අවුල් අයියා windows media player එකෙනුත් එහෙන්නේ එහෙම
    winamp use කරන්න
     
    Status
    Not open for further replies.