2011 ලෝක කුසලානය ඉන්දියාවට වික්කා - මහින්දානන්ද අලුත්ගම

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,289
    17,305
    113
    E sake godak ayata e kale idanma thibba ban. Thisaraya baawa sanga baawa.
    ඔව් ඒත් දැන් ඔය ගැන කථා කරන ඵක පලක් නෑ කියන ඵකයි මගේ මතය.උඩ බලන් කෙළ ගහගන්නව වගේ වැඩක්.
     
    • Sad
    Reactions: ruchira55

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    2011 Anura kumara kerale desha baluwanam api match eka dinanawa . JVP ub baluwe ape team eka diha ekai kela une ..... Jvp ballo kerale desa balapau paara covid na kiyala dan 1000 gananin marenna. dan ithin punchi ammage @@@@ desa tama balanna wenne :D :yes: ;) :D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,008
    40,919
    113
    ඔව් ඒත් දැන් ඔය ගැන කථා කරන ඵක පලක් නෑ කියන ඵකයි මගේ මතය.උඩ බලන් කෙළ ගහගන්නව වගේ වැඩක්.
    ඔව් බන් ඒක නම් ඇත්ත. ගිය දේ ගියා:(:( මැච් එකට කලින් ඉන්දියන් කාරයො කතා කරේ කප් එක අරන් සචින්ට දෙන ගෞරවනීය සමුගැනීම. අපේ උන් කතා කරේ කප් එක අරන් මුරලිට දෙන ගෞරවනීය සමුගැනීම ගැන. අපි මුරලිගෙ හොඳ ෆෑන්ස්ල බන්. මුරලි ඩ්‍රෙසින් රූම් එකට ගිය හැටි දැකලා ඇස් වලට කඳුලු ආපු නැති ක්‍රිකට් පිස්සෙක් නැති තරම් බන්. උබට මතකද ඒ කාලේ? සචින් ග්‍රවුන්ඩ් එක වටේ ගිය හැටියි අපේ එකා හැංගිලා හිටිය හැටි. මහින්දානන්දයා චීනෙයි ඉන්දියාවයි මරාගන්න වෙලාවක, ඡන්දයක් කටමුල තියාගෙන මේවා දැන් එලියට දාන්නෙ මොකද කියලා නම් හිතාගන්න බෑ.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැන් කියවල වැඩක් තියද ගොබ්බයො . එතනින් තමා ක්‍රිකට් සල්ලි වලට යට උනේ ,ක්‍රීඩකයො වැරදි පැත්තට ගියේ . දැන් කියවල තියන හූනුබිජ්ජත් නැතිකරගන්න හදන්නෙ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔව් බන් ඒක නම් ඇත්ත. ගිය දේ ගියා:(:( මැච් එකට කලින් ඉන්දියන් කාරයො කතා කරේ කප් එක අරන් සචින්ට දෙන ගෞරවනීය සමුගැනීම. අපේ උන් කතා කරේ කප් එක අරන් මුරලිට දෙන ගෞරවනීය සමුගැනීම ගැන. අපි මුරලිගෙ හොඳ ෆෑන්ස්ල බන්. මුරලි ඩ්‍රෙසින් රූම් එකට ගිය හැටි දැකලා ඇස් වලට කඳුලු ආපු නැති ක්‍රිකට් පිස්සෙක් නැති තරම් බන්. උබට මතකද ඒ කාලේ? සචින් ග්‍රවුන්ඩ් එක වටේ ගිය හැටියි අපේ එකා හැංගිලා හිටිය හැටි. මහින්දානන්දයා චීනෙයි ඉන්දියාවයි මරාගන්න වෙලාවක, ඡන්දයක් කටමුල තියාගෙන මේවා දැන් එලියට දාන්නෙ මොකද කියලා නම් හිතාගන්න බෑ.

    එක එකා ප්‍රසිද්ධ වෙන්න ඔය කියවන්නෙ බන් . ඕකුන් දන්නෙ නැතුව ඔච්චර ලොකු මැච් එකක් විකුනන්න පුලුවන්ද . සමහර රජයේ ආයතනවල තියනව ඉන්දියන් වාහන ලොට් එකක් . ඒවට කියන්නෙ වර්ල්ඩ්කප් වාහන කියල . දන්නෝ දනිති
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,008
    40,919
    113
    එක එකා ප්‍රසිද්ධ වෙන්න ඔය කියවන්නෙ බන් . ඕකුන් දන්නෙ නැතුව ඔච්චර ලොකු මැච් එකක් විකුනන්න පුලුවන්ද . සමහර රජයේ ආයතනවල තියනව ඉන්දියන් වාහන ලොට් එකක් . ඒවට කියන්නෙ වර්ල්ඩ්කප් වාහන කියල . දන්නෝ දනිති
    ඒක තමයි. මූ මෙතනත් ඡන්ද මාකටින්. හැබැයි මූ මේ කියන්නෙ මිනිස්සු නොදන්න කතාවක් නෙවේ. තිබ්බ සැකය ක්‍රිඩා ඇමති කෙනෙක් තහවුරු කරා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    ඉන්දියාවෙ ඉලෙක්ෂන් එක ඒ කිට්ටුව තිබ්බෙ.. ඔය මැච් එකෙ ටෙන්ඩුල්කාර් සහ ශෙවාග් තමා ඔපන් බැට්. ලසිත් මාලිංග කඩනවා ඔය විකට් දෙක ලණු 9 ක් තියෙද්දි පළවෙනි ඔවර් කිහිපයෙ. මන් හිතුවෙ අපි දිනුවා තමා කියලා
    යකො පස්සෙ ටී වී එක දාද්දි මෙන්න දොනි නෙලනවා අපිට .
    එකෙක් කැච් එකක් බැවා බවුන්ඩ්‍රි එකෙම
    අනික සාමාන්‍යෙන් සෙමි ගහපු ටීම් එකමයි ෆයිනල් එකෙත් ගස්සන්නෙ ෆොර්ම් එක නිසා.
    එත් එදා ෆයිනල් එකෙ අපෙ 4 දෙනෙක් රිප්ලෙස් වෙලා තිබුණා.
    එකෙක් හිටියා ඒ වර්ල්ඩ් කප් ෆයිනල් මැච් එක තමා උගෙ ජිවිතෙ පළමු එක් දින ජාත්‍යන්තර තරඟය.

    පස්සෙ සංගා උනත් හෙන ඩිසපොයින්ට් එකෙන් කතා කලෙ ලංකාවට ඇවිත් " දේශපාලනෙ එක්ක මෙව කරන්න බැහැ " වගෙ අදහස.

    තනිකරම වික්කා.
     
    ඔව් ඒ කාලෙ කතාවක් තිබ්බ සංග රූම් එකට වෙලා සිගරට් හතලිස් ගානක් බීල තිබ්බ කියල මැච් එකට කලින් දවසෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    එක පැත්තක අපේ කට වාචාල මහින්දානන්ද මැතිතුමා. අනික් පැත්තේ මුරලි සංග මහේල මාලිංග ඇතුළු අපේ ටීම් එක.
    අපි මහින්දානන්ද කියන එක පිළිගමු :P
     
    • Like
    Reactions: ryandok and asheka

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    JVP eke un kiynawa jvp eka lapakota wikka kiyala hamuta ekath me wage danna one :D :yes: ;) :D
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඉන්දියාවෙ ඉලෙක්ෂන් එක ඒ කිට්ටුව තිබ්බෙ.. ඔය මැච් එකෙ ටෙන්ඩුල්කාර් සහ ශෙවාග් තමා ඔපන් බැට්. ලසිත් මාලිංග කඩනවා ඔය විකට් දෙක ලණු 9 ක් තියෙද්දි පළවෙනි ඔවර් කිහිපයෙ. මන් හිතුවෙ අපි දිනුවා තමා කියලා
    යකො පස්සෙ ටී වී එක දාද්දි මෙන්න දොනි නෙලනවා අපිට .
    එකෙක් කැච් එකක් බැවා බවුන්ඩ්‍රි එකෙම
    අනික සාමාන්‍යෙන් සෙමි ගහපු ටීම් එකමයි ෆයිනල් එකෙත් ගස්සන්නෙ ෆොර්ම් එක නිසා.
    එත් එදා ෆයිනල් එකෙ අපෙ 4 දෙනෙක් රිප්ලෙස් වෙලා තිබුණා.
    එකෙක් හිටියා ඒ වර්ල්ඩ් කප් ෆයිනල් මැච් එක තමා උගෙ ජිවිතෙ පළමු එක් දින ජාත්‍යන්තර තරඟය.

    පස්සෙ සංගා උනත් හෙන ඩිසපොයින්ට් එකෙන් කතා කලෙ ලංකාවට ඇවිත් " දේශපාලනෙ එක්ක මෙව කරන්න බැහැ " වගෙ අදහස.

    තනිකරම වික්කා.

    ඇයි මුලින් බෝල් දාපු විදියට පස්සෙ බෝල් දාන්න බැරි උනේ පින්න පින්න dew dew. මැතිව්ස් ගැහුවනම් අපි 2nd bat කරන්න හිටියෙ. මුරලි විතරයි අපි 2nd bat කරන්න ඕනෙ කොහොම උනත් කියන මතේ හිටියෙ. ඉන්දියාව කොහොමත් toss එක දිනුවන 2nd bat කරන්න හිටියේ. සංග කියල තියෙනවා dew effect එක නැතිවෙන්න ground එකට spray එකක් ගනනව බය වෙන්න එපා කිය. ඒක මහ ගොන් කතාවක් ඉන්දියාවේ උන් ගහයි ස්ප්‍රේ උන්ට අවාසි වෙන්න මේන් කියල. මුරලිගෙ interview එක බලපන් ඌ හොඳට පැහැදිලි කරනව. උබල මුරලිට වඩා දන්නවනම් මට කරන්න දෙයක් නෑ
     
    • Like
    Reactions: RLT4U

    link please