2011 ලෝක කුසලානය ඉන්දියාවට වික්කා - මහින්දානන්ද අලුත්ගම

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මෙන්න මේක බලපන් මචන් සංග කැප්ටන් විදියට කොච්චර මෝඩ තීරණයක්ද අරන් තියෙන්නෙ කියල පැහැදිලි වෙනව

    ඉන්දියාවෙ උන්ට හරිනෑනෙ නැත්තම්
     
    • Like
    Reactions: TechnWeb

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    oya wagema thama indian un kiyanne 1996 Semi final eka gena.

    man kohomatawath piligan naha ape team eke eh welawe hitapu aya hithalama peraduna kiyala :)

    anthima match eke angie injured nowuna nam api chase karanna tibuna. wankade chase karanna patta ground eka chase karaa nam samaharawita result eka wenas wenna tibuna.

    eth lesi naha adata wada eda tibuna indian team eka hodai :yes: eh team eke hitapu un hamoma wage indian cricket wala legends la.
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ow, mata mathakayi api balan hitiye India natuwa Pakistan final ewi kiyala.
    oya wagema thama indian un kiyanne 1996 Semi final eka gena.

    man kohomatawath piligan naha ape team eke eh welawe hitapu aya hithalama peraduna kiyala :)

    anthima match eke angie injured nowuna nam api chase karanna tibuna. wankade chase karanna patta ground eka chase karaa nam samaharawita result eka wenas wenna tibuna.

    eth lesi naha adata wada eda tibuna indian team eka hodai :yes: eh team eke hitapu un hamoma wage indian cricket wala legends la.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ඉන්දියාවෙ ඉලෙක්ෂන් එක ඒ කිට්ටුව තිබ්බෙ.. ඔය මැච් එකෙ ටෙන්ඩුල්කාර් සහ ශෙවාග් තමා ඔපන් බැට්. ලසිත් මාලිංග කඩනවා ඔය විකට් දෙක ලණු 9 ක් තියෙද්දි පළවෙනි ඔවර් කිහිපයෙ. මන් හිතුවෙ අපි දිනුවා තමා කියලා
    යකො පස්සෙ ටී වී එක දාද්දි මෙන්න දොනි නෙලනවා අපිට .
    එකෙක් කැච් එකක් බැවා බවුන්ඩ්‍රි එකෙම
    අනික සාමාන්‍යෙන් සෙමි ගහපු ටීම් එකමයි ෆයිනල් එකෙත් ගස්සන්නෙ ෆොර්ම් එක නිසා.
    එත් එදා ෆයිනල් එකෙ අපෙ 4 දෙනෙක් රිප්ලෙස් වෙලා තිබුණා.
    එකෙක් හිටියා ඒ වර්ල්ඩ් කප් ෆයිනල් මැච් එක තමා උගෙ ජිවිතෙ පළමු එක් දින ජාත්‍යන්තර තරඟය.

    පස්සෙ සංගා උනත් හෙන ඩිසපොයින්ට් එකෙන් කතා කලෙ ලංකාවට ඇවිත් " දේශපාලනෙ එක්ක මෙව කරන්න බැහැ " වගෙ අදහස.

    තනිකරම වික්කා.
    එතකොට කවුද වික්කෙ.ක්‍රීඩකයොද?දේශපාලකයොද?
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,472
    5,575
    113
    One ekekta therenawa eka wikka kiyala. Cricket ohoma thamai (e wage balapem karanna puluwan ratawal play karanakota).
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මෙන්න ගහපු ප්ලෑන් එක. රචනාවක තිබ්බේ

    5YEfl4M.png
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Sanga final match eke mid off ekata 1 run 40 ganak dila thiyenawa ethanata player kenek noda.
    Mama hithanne mahindanandaya kiyana kathawa viswasa karanna puluwan eth dan owa katha karala wadak na.

    Sanga ta kagen hari patta pressure ekak awa. break eken passe thamai turning point eka une.
     
    • Like
    Reactions: ruchira55

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේක අහපල්ලකො. ක්‍රිකට් අයියාලාගේ වැඩ තේරෙයි

     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,369
    9,172
    113
    Around the world
    දැන් කියමුකෝ 2011 එහෙම වුණා කියල. එතකොට ක්‍රීඩා ඇමති මු නේ. ඇයි දැන් නින්දෙන් ඇහැරිලා. අවු 09 කට පස්සේ. දැන් කන්ද උඩරට මැන්ඩෙලා නිසාද?
     
    • Haha
    Reactions: ryandok

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    එතකොට අර කවුද ඇමැතියෙක් cricket team එකට බැන්නා මතකද අපේ එවුන් training අන්තිමයි. මහතයි fat අරක මෙක කියලා ඉතින් කොහෙද match දිනන්නේ කියලා?
    අපි හිතුවේ ක්‍රීඩකයන් ගෙ fat එක නිසා පරදින්නේ කියලා :rolleyes:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!
    මට නං පේන පාවාදීම් රෙද්දක් නෑ ඔය මැච් එකේ..සංග කියන්නෙ හෙනම defensive captain කෙනෙක්...මාරම බයයි attack කරන්න...මං ඒක ODI එකක හොඳටම දැක්කෙ 2009 Champions Trophy,Knockout, New Zealand එක්ක මැච් එකේ..160/6ක් කඩලා overs පනහ දාගන්න බැරිවෙයි කියල බයේ attack කරන්නෙ නැතුව නිදා ගත්ත..අන්තිමට දන්නෙත් නැතුව Vitori ඇදං ගියා 320 වෙනකං...මං තාමත් හිතන්නෙ මහේල Captain ඉඳල 30/2ක් ගිහින් තිබ්බනං ඉන්දියාවෙ Shevag out වෙලා, attack කරල ලංකාව දිනනවා...
    මෙන්ඩට ඉන්දියාවෙ එවුං 2009යෙ ඉඳල පළු යන්ට නෙළන නිසා තමා ඌව හැළුවෙ final එකේ...උට කොහොමත් නෙලාගෙන ආවහම ගොඩ එන්න බෑ...මුරලි ගැහුවෙ 50%වත් fitness නැතුව...Mathews injured උනා semifinal එකේ..
    මරා ඕක විකුණුවනං මහිනදානංදය ඕක දන්නවා..ඌ ඕක අදින්නෙ නෑ එහෙනං..කවදාවත්..බුකී තිලංගයා මීක් කියන්නෙ නෑ එහෙනං...උන්ට තේරුමක් නෑ මොකද උනේ කියලා..
    සංගගෙ Captaincyය තමා 2011 WC final එක ඇත්තටම දියාරු කරේ...පැරදුනත් ඔයිට වඩා ගේමක් දෙනව මහේල හරි දිල්‍ෂාන් හිටියනං ....
    සංගගෙ defensive captaincy තමා මැතිව්ස්ටත් pump උනේ...
    අපේ එවුන් 1st bat කරානං ඒත් කනවා...අරවින්ද වගේ solid බැටෙක් ඕන WC final එකක් chase කරන්න...අර්ජුන,Dhoni වගේ පොරක් ඕනේ Chase එක stable කරන්න..ඔය එකෙක්වත් එකේ හිටියෙ නෑ ...Semifinal එක නාගන්නව තව පොඩ්ඩෙන් අපේ එවුං chase කරලා.....ඒ බයටත් එක්ක තමා ඉස්සෙල්ල bat කරේ...
    මට හිතෙන හැටි....
     
    • Like
    Reactions: icepack