🔺2026 ලෝක කුසලාන පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට. ශ්‍රී ලංකාව පන්දුවාර 20/20 ලෝක කුසලානයට ඍජුව සුදුසුකම් ලබා ගනී.- ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය. #SL #lka #News1st #SriLanka