2011 හොඳම චිත්‍රපටි, Best Upcoming movies of 2011

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අසීම්;9587111 said:
    ඕවා එන්නෙ කවද්ද මිගාර?

    Battle: Los Angeles (2011) නම් ඊයේ රිලීස්වුනා, ගොඩක් ඒවා මැයි වගේ එනවා..
    හැම වීඩියෝ එකේම අන්තිමට දිනය තියෙනවා බන්, මට හරියටම මතක නෑ..
     
    Mar 7, 2011
    243
    28
    0
    Battle: Los Angeles (2011) නම් ඊයේ රිලීස්වුනා, ගොඩක් ඒවා මැයි වගේ එනවා..
    හැම වීඩියෝ එකේම අන්තිමට දිනය තියෙනවා බන්, මට හරියටම මතක නෑ..

    පෙළක් කාළකන්නි ඕවා එන්න කලින්ම එක එක බම්බු ටොර්‍රන්ට් වලට දානවා ඔය නමෙන් බන්. ඒකයි ඇහුවෙ
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අසීම්;9587159 said:
    පෙළක් කාළකන්නි ඕවා එන්න කලින්ම එක එක බම්බු ටොර්‍රන්ට් වලට දානවා ඔය නමෙන් බන්. ඒකයි ඇහුවෙ

    :yes::yes:
    ටොරන්ට් එකක් ගන්නකොට ඒකේ comments බලන්න, ඒ වගේ බොරුඒවට හොඳ ඉංග්‍රීසියෙන් කමෙන්ට්ස් තියෙනවා:rofl:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    Transformers, Pirates of the Caribbean මෙ දෙක නම් මමම් ආසම චිත්‍රපට:yes:
    ආව ගමන් බලන්න ඔනී :D
    ජයවේවා
    11.gif
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    :yes::yes:
    ටොරන්ට් එකක් ගන්නකොට ඒකේ comments බලන්න, ඒ වගේ බොරුඒවට හොඳ ඉංග්‍රීසියෙන් කමෙන්ට්ස් තියෙනවා:rofl:
    ශුද්ධ ඉංග්‍රීසියෙන් තියෙනවා:lol::lol:
     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    දුකෙන් උනත් කියන්න ඕන 2011 අවුරුද්ද movies වලට එච්චර හොන්ද අවුරුද්දක් වෙන එකක් නැහැ. ඔය දාලා තියෙන movies ඔක්කොම popcorn flicks. ඕව හොන්දය් නිකන් ජොලියට බලන්න. 2010 අවුරුද්ද movies වලට නියම අවුරුද්දක්. විශිෂ්ට ගනයේ movies ගොඩක් release උනා. Inception, Black swan, King's speech, The social network, True grit, 127 hours, Toy story 3.

    pirates of the caribbean 4 කියන්නෙ සල්ලි කෑදරකමට ගහපු film එකක්. කලින් movies හොන්ද මට්ටමක තිබ්බට මේක චාටර් වෙය් කියල මට හිතෙනව.
    Dark of the moon ගැන එච්චර බලාපොරොත්තුවකුත් නැහැ. Michael Bay Revenge of the fallen හදල තිබ්බ විදියෙ හැටියට මට මුලු transformers franchise එකම එපා උනා. නමුත් මෙදා සැරේ spielberg ඉන්න නිසා තත්වය වෙනස් වෙන්නත් පුලුවන්.
    Trailers වලින් උනත් Thor එච්චර හොන්ද movie එකක් වෙය් කියන්න බැහැ.

    මටනම් දැනට බලන්න ඕන එකම movie එක Chris nolan ගෙ Dark knight rises. ඒකට 2012 වෙනකන් ඉන්න වෙනව