2011-2012 වසරේ හොඳම ග්‍රෑෆික් නිර්මාණකරු

2011-2012 වසරේ හොඳම ග්‍ර#

  • DJnet

    Votes: 7 12.5%
  • DjSpK

    Votes: 12 21.4%
  • Kumara456

    Votes: 3 5.4%
  • load king

    Votes: 1 1.8%
  • nadimal

    Votes: 6 10.7%
  • prageeth119lk

    Votes: 1 1.8%
  • supzter

    Votes: 24 42.9%
  • වෙනත්(යෝජනා කරන්න)

    Votes: 2 3.6%

  • Total voters
    56
  • Poll closed .

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නොදකින් මෙලෝ රහක් නැති පට්ටි එළුවෙකුත් නොමිනේට් වෙලානේ :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සම්මාන උළෙල වෙනුවෙන්, නවතම ග්‍රෑෆික් නිර්මාණයක් කර, මේ ත්‍රෙඩ් එක තුල පෝස්ට් කරන මෙන්, මම සම්මාන සදහා නිර්දේශ වුන, සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිනවා........ :) :yes:

    යෙප්...යෙප්..........!!!
    ඒකනම් වටිනවාය..............!!!!
    විශේෂයෙන් දෙන සම්මානය නිර්මාණය කිරිම
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Supzter - Supul Amarakoon
    best designer ever

    197716_256494684376658_100000483852637_1097884_3972709_n.jpg
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    එහෙම කරලත් බැනුම් විතරයි බන්... හෆොයි..
    ඔන්න උඹ අපිව එළවනවනේ... අපි ගියා එහෙනම්.... :P:P:P

    :yes: කියලා වැඩක් නෑ..... කොහොම කරත් බැනුම්...... :(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නොදකින් මෙලෝ රහක් නැති පට්ටි එළුවෙකුත් නොමිනේට් වෙලානේ :baffled:
    කවුද බං ඒ.......
    මං හිතාන හිටියේ මේකේ ඉන්නේ පට්ටි ගොනෙක්-වතිලයා- විතරයි කියලා......
    පට්ටි එළුවෙකුත් ඉන්නවද????????
     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    1.DjSpK

    2.nadimal දෙන්නම මගේ යාළුවෝ.. ඒ නිසා මම වෙන කෙනෙක්ට vote කළා ..... :)

    සමාවෙන්න ඕනි මචන්ලා ...... :sorry:
     
    • Like
    Reactions: $hiñe

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    EK එකේ මම දැකපු හොඳම වැඩකාරයා අපේ සුද්දා තමා. Djpata
    ඒ නිසා මම වෙනත් එකට වෝට් කරා ඕං.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කවුද බං ඒ.......
    මං හිතාන හිටියේ මේකේ ඉන්නේ පට්ටි ගොනෙක්-වතිලයා- විතරයි කියලා......
    පට්ටි එළුවෙකුත් ඉන්නවද????????

    ලඟදි පෝරකේට යන්න ඉන්න කෙනා :lol: