සම්මාන උළෙල වෙනුවෙන්, නවතම ග්රෑෆික් නිර්මාණයක් කර, මේ ත්රෙඩ් එක තුල පෝස්ට් කරන මෙන්, මම සම්මාන සදහා නිර්දේශ වුන, සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිනවා........![]()
![]()
එහෙම කරලත් බැනුම් විතරයි බන්... හෆොයි..
ඔන්න උඹ අපිව එළවනවනේ... අපි ගියා එහෙනම්....![]()
කියලා වැඩක් නෑ..... කොහොම කරත් බැනුම්...... 
නොදකින් මෙලෝ රහක් නැති පට්ටි එළුවෙකුත් නොමිනේට් වෙලානේ
ඒ මොකාද බං ඒ.....?? මම හිතන එකාමද උඹත් හිතන්නේ......?? 
කවුද බං ඒ.......නොදකින් මෙලෝ රහක් නැති පට්ටි එළුවෙකුත් නොමිනේට් වෙලානේ
1.DjSpK
2.nadimal දෙන්නම මගේ යාළුවෝ.. ඒ නිසා මම වෙන කෙනෙක්ට vote කළා .....
සමාවෙන්න ඕනි මචන්ලා ......

කවුද බං ඒ.......
මං හිතාන හිටියේ මේකේ ඉන්නේ පට්ටි ගොනෙක්-වතිලයා- විතරයි කියලා......
පට්ටි එළුවෙකුත් ඉන්නවද????????

EK එකේ මම දැකපු හොඳම වැඩකාරයා අපේ සුද්දා තමා. Djpata
ඒ නිසා මම වෙනත් එකට වෝට් කරා ඕං.

