මගේ මනාපේ අපේ කෙලි පොඩ්ඩට...
VOTE 4 SUPZTER


Thanks vote කරපු හැමෝටම!
එළකිරි එකේ ගොඩාක් දක්ෂ members ලා ඉන්නවා......හැම අතකින්ම හොඳ කට්ටිය! අපි හැමෝටම එකතු වෙලා මොකක් හරි තනි ලොකු නිර්මාණයක් කරන්න පුළුවන්නම් කොච්චර හොඳද!!!!



)







ඒක කරන්න කලින් එක එක්කෙනා වෙන වෙනම අපිට සම්මාන උළෙල සදහා නිල පෝස්ටරයක් හදල දෙනවද...?
(මොකද්ද ඒකට කියන්නෙ පෝසටර්, පොටෝ, බැනර්... මන්ද මොකහරි...)
මේක සෑම ග්රැෆික් තරගකරුවෙකුටම විවෘතයි ඔබ විසින් නිර්මාණය කර මෙහි පලකරන්න...
ඡන්දය ඉල්ලන්න...
ජයග්රාහකයාගේ ඩිසයින් එක සම්මාන උළෙලේ නිල ඩිසයින් එක බවට පත්වේවි...![]()

බැහැ...![]()








වෙන උන් බෑ කිව්වනම් ඉවසන්න පුළුවනි.... තොගේ ඔය ලගදි තියෙන අහවල් උත්සවේට ඇවිත් දානව බොකක් යකෝ...... හදල දැම්මෙ නැත්නම්....![]()
![]()
![]()
![]()
![]()
![]()


