2011-2012 වසරේ හොඳම ග්‍රෑෆික් නිර්මාණකරු

2011-2012 වසරේ හොඳම ග්‍ර#

  • DJnet

    Votes: 7 12.5%
  • DjSpK

    Votes: 12 21.4%
  • Kumara456

    Votes: 3 5.4%
  • load king

    Votes: 1 1.8%
  • nadimal

    Votes: 6 10.7%
  • prageeth119lk

    Votes: 1 1.8%
  • supzter

    Votes: 24 42.9%
  • වෙනත්(යෝජනා කරන්න)

    Votes: 2 3.6%

  • Total voters
    56
  • Poll closed .

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Supzter
    296308_308971369128989_100000483852637_1309669_1671988797_n.jpg

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    Thanks vote කරපු හැමෝටම! :love::love::love::love:

    එළකිරි එකේ ගොඩාක් දක්ෂ members ලා ඉන්නවා......හැම අතකින්ම හොඳ කට්ටිය! අපි හැමෝටම එකතු වෙලා මොකක් හරි තනි ලොකු නිර්මාණයක් කරන්න පුළුවන්නම් කොච්චර හොඳද!!!!
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Thanks vote කරපු හැමෝටම! :love::love::love::love:

    එළකිරි එකේ ගොඩාක් දක්ෂ members ලා ඉන්නවා......හැම අතකින්ම හොඳ කට්ටිය! අපි හැමෝටම එකතු වෙලා මොකක් හරි තනි ලොකු නිර්මාණයක් කරන්න පුළුවන්නම් කොච්චර හොඳද!!!!

    ඒක කරන්න කලින් එක එක්කෙනා වෙන වෙනම අපිට සම්මාන උළෙල සදහා නිල පෝස්ටරයක් හදල දෙනවද...? :):):)
    (මොකද්ද ඒකට කියන්නෙ පෝසටර්, පොටෝ, බැනර්... මන්ද මොකහරි... :) )
    මේක සෑම ග්‍රැෆික් තරගකරුවෙකුටම විවෘතයි ඔබ විසින් නිර්මාණය කර මෙහි පලකරන්න... :cool::cool:
    ඡන්දය ඉල්ලන්න... :eek::eek::eek:
    ජයග්‍රාහකයාගේ ඩිසයින් එක සම්මාන උළෙලේ නිල ඩිසයින් එක බවට පත්වේවි... :nerd::nerd::nerd:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    බැහැ... ;)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    වෙන උන් බෑ කිව්වනම් ඉවසන්න පුළුවනි.... තොගේ ඔය ලගදි තියෙන අහවල් උත්සවේට ඇවිත් දානව බොකක් යකෝ...... හදල දැම්මෙ නැත්නම්.... :angry::angry: :angry::angry: :angry::angry: :angry::angry: :angry::angry: :angry::angry: :angry::angry:

    තොට මම කිව්ව කියල හිතාගනින් වල් හිපාටුවා..:angry::angry::angry: