අනේ මේ අයියලා අක්කලා එක්කෙනෙක්වත් දන්නේ නෑ. ත්‍රෙඩ් මොනාද කියලා දන්නෙත් නෑ.
I'm new
![]()

නොදන්නා නිසා අහන්නේ.. crazybuddy පොස්ට් කරන්නේ එයාගේ නිර්මාණ නෙමේනෙ.. එකෙන් වෙන්නෙ තමන්ගේම කතාවක් ලියපු අයට හෙන අසාධාරනයක්නේ.
එහෙම බැලුවත් ඔය ලිස්ට් එකට යව්වන සමීන්ද්‍ර ගේ නමයි, ගයන එස් ලක්මාලිගේ නමත් දන්නා ඕනි![]()

( Sexiest Threader Of the Year )
මෙන්න මේ යෙදුම ගැන නම් සංශෝධනයක් කල යුතු යයි සිතමි. Sexiest Threader යනු "සරාගික ම හුය ඇමිනුම්කරුවාය"
මේ ත්‍රෙඩ් දාන එකෙක් වත් පෙනුමින් සරාගිකද නැද්ද යන්න අපි නොදනිමු..........මා පෞද්ගලිකව djgamaya දැක ඇත්තෙමි.-අනේ උගෙ සරාගික.......!!!!!!
එනිසා මෙය "The Most Lustful tread Provider of The Year" ලෙස වෙනස් විය යුතු යයි සිතමි. එවිට අප අදහස් කරන දෙය වඩා සුඛනම්‍ය ලෙස ද නිවරද ලෙසද ආරම්මනය වේ යයි මම සිතමි.

මම මාස තුනක් තිස්සේ නිදිමරාගෙන ලියපු...,
එළකිරි සහෝල මාස තුනක් තිස්සේ ආසාවෙන් කියවපු...,
චමත්කාගේ සහ දිනුකගේ ආදර කතාව "2011-2012 වසරේ හොඳම නවකතා" එළකිරි සම්මාන උළෙලට ඇතුලත් වෙලා තියෙනවා දකින්න ලැබීමත් මට ලොකු සතුටක්...මේ කතාව සම්මාන උළෙලට යෝජනා කරපු සහෝල සියළු දෙනාටම තුති!!!!![]()
vote lalaමම මාස තුනක් තිස්සේ නිදිමරාගෙන ලියපු...,