2011-2012 වසරේ හොඳම නවකතා හා කෙටිකතාව

2011-2012 වසරේ හොඳම නවකත&#35

  • Total voters
    146
  • Poll closed .

thomian

Well-known member
  • May 20, 2011
    12,572
    17,741
    113
    11.gif
    11.gif
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    නොදන්නා නිසා අහන්නේ.. crazybuddy පොස්ට් කරන්නේ එයාගේ නිර්මාණ නෙමේනෙ.. එකෙන් වෙන්නෙ තමන්ගේම කතාවක් ලියපු අයට හෙන අසාධාරනයක්නේ.
    එහෙම බැලුවත් ඔය ලිස්ට් එකට යව්වන සමීන්ද්‍ර ගේ නමයි, ගයන එස් ලක්මාලිගේ නමත් දන්නා ඕනි
    :confused::confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    thamunge mai kiyala nirmana apita hoyanna bane machan..anika eya idiripath karana ekath wedagath ne .. anika permission eran thamai dala thiyenne.. kattiyata hithala balala vote karanna puluwan :D
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ( Sexiest Threader Of the Year )

    මෙන්න මේ යෙදුම ගැන නම් සංශෝධනයක් කල යුතු යයි සිතමි.
    Sexiest Threader යනු "සරාගික ම හුය ඇමිනුම්කරුවාය"

    මේ ත්‍රෙඩ් දාන එකෙක් වත් පෙනුමින් සරාගිකද නැද්ද යන්න අපි නොදනිමු..........මා පෞද්ගලිකව djgamaya දැක ඇත්තෙමි.-අනේ උගෙ සරාගික.......!!!!!!:dull::dull:

    එනිසා මෙය "The Most Lustful tread Provider of The Year" ලෙස වෙනස් විය යුතු යයි සිතමි. එවිට අප අදහස් කරන දෙය වඩා සුඛනම්‍ය ලෙස ද නිවරද ලෙසද ආරම්මනය වේ යයි මම සිතමි.

    :yes:
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    meka bonna ona prashnayak

    kata vote karanna da kiyala hitha ganna ba

    2nkta vote karanna barida???
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මම මාස තුනක් තිස්සේ නිදිමරාගෙන ලියපු...,
    එළකිරි සහෝල මාස තුනක් තිස්සේ ආසාවෙන් කියවපු...,
    චමත්කාගේ සහ දිනුකගේ ආදර කතාව "2011-2012 වසරේ හොඳම නවකතා" එළකිරි සම්මාන උළෙලට ඇතුලත් වෙලා තියෙනවා දකින්න ලැබීමත් මට ලොකු සතුටක්...මේ කතාව සම්මාන උළෙලට යෝජනා කරපු සහෝල සියළු දෙනාටම තුති!!!! :)
     
    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0
    මම මාස තුනක් තිස්සේ නිදිමරාගෙන ලියපු...,
    එළකිරි සහෝල මාස තුනක් තිස්සේ ආසාවෙන් කියවපු...,
    චමත්කාගේ සහ දිනුකගේ ආදර කතාව "2011-2012 වසරේ හොඳම නවකතා" එළකිරි සම්මාන උළෙලට ඇතුලත් වෙලා තියෙනවා දකින්න ලැබීමත් මට ලොකු සතුටක්...මේ කතාව සම්මාන උළෙලට යෝජනා කරපු සහෝල සියළු දෙනාටම තුති!!!! :)

    :)vote lala
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම මාස තුනක් තිස්සේ නිදිමරාගෙන ලියපු...,
    එළකිරි සහෝල මාස තුනක් තිස්සේ ආසාවෙන් කියවපු...,
    චමත්කාගේ සහ දිනුකගේ ආදර කතාව "2011-2012 වසරේ හොඳම නවකතා" එළකිරි සම්මාන උළෙලට ඇතුලත් වෙලා තියෙනවා දකින්න ලැබීමත් මට ලොකු සතුටක්...මේ කතාව සම්මාන උළෙලට යෝජනා කරපු සහෝල සියළු දෙනාටම තුති!!!! :)

    :D
     
    vote kala machan
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    මගේ ත්‍රෙඩ් එකකුත් යෝජනා වෙලා තියෙන්නෙ. තෑන්ක්ස් කට්ටියටම. :yes::yes: :D:D

    දැන් ඉතින් මට ඡන්දෙ දීලා මාව දිනවන්න හොඳේ ;) ;)