මම මේ කතා නම් එකක් වත් කියවල නෑ..හෝ දහය විස්ස තමයි කරන්න වෙන්නේ.

එහෙමවත් කරපන් එහෙනම්..... 
අනේ මේ අයියලා අක්කලා එක්කෙනෙක්වත් දන්නේ නෑ. ත්රෙඩ් මොනාද කියලා දන්නෙත් නෑ.
I'm new
![]()
උඹ බබා..... කෝච්චි ගැන දන්නවද එතකොට......?? 

( Sexiest Threader Of the Year )
මෙන්න මේ යෙදුම ගැන නම් සංශෝධනයක් කල යුතු යයි සිතමි. Sexiest Threader යනු "සරාගික ම හුය ඇමිනුම්කරුවාය"
මේ ත්රෙඩ් දාන එකෙක් වත් පෙනුමින් සරාගිකද නැද්ද යන්න අපි නොදනිමු..........මා පෞද්ගලිකව djgamaya දැක ඇත්තෙමි.-අනේ උගෙ සරාගික.......!!!!!!
එනිසා මෙය "The Most Lustful tread Provider of The Year" ලෙස වෙනස් විය යුතු යයි සිතමි. එවිට අප අදහස් කරන දෙය වඩා සුඛනම්ය ලෙස ද නිවරද ලෙසද ආරම්මනය වේ යයි මම සිතමි.


උඹ බබා..... කෝච්චි ගැන දන්නවද එතකොට......??
![]()
