2011-2012 වසරේ හොඳම නවකතා හා කෙටිකතාව

2011-2012 වසරේ හොඳම නවකත&#35


  • Total voters
    146
  • Poll closed .

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    අනේ මේ අයියලා අක්කලා එක්කෙනෙක්වත් දන්නේ නෑ. ත්‍රෙඩ් මොනාද කියලා දන්නෙත් නෑ.
    I'm new
    :)

    :rofl: උඹ බබා..... කෝච්චි ගැන දන්නවද එතකොට......?? :rolleyes::rolleyes:
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    ( Sexiest Threader Of the Year )

    මෙන්න මේ යෙදුම ගැන නම් සංශෝධනයක් කල යුතු යයි සිතමි.
    Sexiest Threader යනු "සරාගික ම හුය ඇමිනුම්කරුවාය"

    මේ ත්‍රෙඩ් දාන එකෙක් වත් පෙනුමින් සරාගිකද නැද්ද යන්න අපි නොදනිමු..........මා පෞද්ගලිකව djgamaya දැක ඇත්තෙමි.-අනේ උගෙ සරාගික.......!!!!!!:dull::dull:

    එනිසා මෙය "The Most Lustful tread Provider of The Year" ලෙස වෙනස් විය යුතු යයි සිතමි. එවිට අප අදහස් කරන දෙය වඩා සුඛනම්‍ය ලෙස ද නිවරද ලෙසද ආරම්මනය වේ යයි මම සිතමි.


    :eek::eek:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    නියමයි තරින්ද අන්කල් එලට කරගෙන යන්න හැමෝටම සුබ පතනවා (තරග කරුවන්ට )
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මෙච්චර දවසක් මගේ කතාව කියවපු කියවන ඔයාලට ගොඩක් ස්තුතියි....මම ලියන කතාව එළකිරි සම්මාන උළෙල 2012 ට තේරිලා තියනවා. ඉතින් ඔයාලගෙන් ඉල්ලන්න තියෙන්නේ ඔයාල මගේ කතාව රස වින්දානම් ලස්සනයි කියල හිතෙනවනම් මට චන්දය භාවිතා කරන්න ස්තුතියි

    http://www.elakiri.com/forum/showthread.php?t=1420237