2011 A/L results (Pre-Release)

DChathu30

Active member
  • Nov 6, 2011
    412
    126
    43
    බය නැතුව ඉදපල්ල බන්.මොකෝ උබලා ප්‍රාර්ථනා කියල උබල ලියපු ඒව වෙනස් වෙනව්යැ...?එන එකක් එයි.එක පාරක් දෙපාරක් කරපු එවුන් 3 ත් කරපල්ල.අනිත් එවුන් වෙන විදිහක් බලාපල්ල.එච්චරනෙ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    chemistry වලට වඩා accounts අමරුය්.....


    අපෝ ඔව්.
    මේ පාර ගිණුම්කරණය ප්‍රශ්ණ පත්තර තමයි මුලු ඒ ලෙවල් විශයන්ගෙන්ම තිබ්බ අමාරුම එක.