අපෝ ඔව්.
මේ පාර ගිණුම්කරණය ප්‍රශ්ණ පත්තර තමයි මුලු ඒ ලෙවල් විශයන්ගෙන්ම තිබ්බ අමාරුම එක.

ඔයා chem එකටත් ලිවුවද?![]()
chemistry th amaru athi...පිස්සු තමයි!!!![]()

kohen newei paper eken ane....![]()
echcharatama amaruda apith result awa kale ohoma thami hitiye awama aulak une naha
Site eke thiyena numbersne ban dalaa thiyenne...
http://www.doenets.lk/exam/
Department of Examination,
P.O. Box 1503,
Colombo, Sri Lanka.
Telephone:
+94-11-2786200, 2784203/4
Fax : +94 - 112785220
Email : [email protected]
mama nam liwwe naha.. a unata chemistry hodata liyapu aya hitiya.. accounts ahana ahana kena amarui kiyanawane....chemistry th amaru athi...
එකවුන්ට්ස් පේපර් එකත් හොදට ලියපු අය ඉන්නවාmama nam liwwe naha.. a unata chemistry hodata liyapu aya hitiya.. accounts ahana ahana kena amarui kiyanawane....chemistry th amaru athi...
![]()
mama nam liwwe naha.. a unata chemistry hodata liyapu aya hitiya.. accounts ahana ahana kena amarui kiyanawane....chemistry th amaru athi...
මේකයි මම කියන්නෙ, ඔයා කියන්නෙ chem අමාරුයි කියල. Chem අමාරු නැහැ මටත්. Time තමා මදි.
කොහොමද ඔයා කියන්නෙ Chem වලට වඩා Accounts අමාරුයි කියල?
Chem & Accounts 2ම කරපු කෙනෙක් වෙන්න ඔනි ඒ 2ම Compare කරන්න.
Accounts අමාරුයි කියන්නෙ Commerce කරපු අයනෙ, Science කරපු අය නෙමෙනෙ..![]()
result ewilla
GCE A/L EXAMINATION 2010
Enter your Index Number

මේකයි මම කියන්නෙ, ඔයා කියන්නෙ chem අමාරුයි කියල. Chem අමාරු නැහැ මටත්. Time තමා මදි.
කොහොමද ඔයා කියන්නෙ Chem වලට වඩා Accounts අමාරුයි කියල?
Chem & Accounts 2ම කරපු කෙනෙක් වෙන්න ඔනි ඒ 2ම Compare කරන්න.
Accounts අමාරුයි කියන්නෙ Commerce කරපු අයනෙ, Science කරපු අය නෙමෙනෙ..

මොනවා උනත් අපි හැමෝම පාස් ඇති.... කොච්චර මෙහෙම හිතුවත් බය නැති වෙන්නේ නැහැනේ... ඉරිදා පතරේමොනවද????![]()
මම කිව්වේ පත්තර මාමා ආවා කියලmonaada ban? boru kiyanna epa!!!![]()