onna aluth results awa ...kattiyama damu balanna results.....
mage malli nam AAA Distric Rank 2 medicine.........
mage malli nam AAA Distric Rank 2 medicine.........

අඩෝ එළ නේ..
උඹටත් වඩා මීටරයක් වගේ මලයා..
උඹ තනියෙන්/වැඩියෙ කාගෙවත් උදව් නැතුව ගොඩ යන්න ඇති,
මලයා උඹ කියපු දේවල් වලිනුත් ප්‍රයෝජනේ අරන් ගොඩ යන්න ඇති.
ඒකයි මම හිතන්නේ..
1shy unge wadi wela. 2nd shy & 3rd shy unge hugak aduwela !!!!!!!!!! haiyo!!!!!





අඩෝ එළ නේ..
උඹටත් වඩා මීටරයක් වගේ මලයා..
උඹ තනියෙන්/වැඩියෙ කාගෙවත් උදව් නැතුව ගොඩ යන්න ඇති,
මලයා උඹ කියපු දේවල් වලිනුත් ප්‍රයෝජනේ අරන් ගොඩ යන්න ඇති.
ඒකයි මම හිතන්නේ..
ෆට්ට මචන්, Congratulations!![]()

(ape podi ewun enakan....

).balapanko mage GF rank eka 5 hitiye medicine colombo select wela. dan 13...adanawa hooo gala mona karanawada manda me yakku![]()


mh eka atta macho......
mage district 1st Island 30 medicine
Nangi district 12th Island 452 medicine
Chuti nangi district 14th Island 442 medicine
Malliya district 2 Island 153
Onna ape gedar ewun 4ma exam iwarai..aye kalekata api exam enne nehe(ape podi ewun enakan....
).