mh eka atta macho......
mage district 1st Island 30 medicine
Nangi district 12th Island 452 medicine
Chuti nangi district 14th Island 442 medicine
Malliya district 2 Island 153
Onna ape gedar ewun 4ma exam iwarai..aye kalekata api exam enne nehe(ape podi ewun enakan....
).
patta paulakne... jayawewa






එක පවුලෙ ඩොකාල ඩොකීලම 4ක්.
උඹල සෙට් එක නම් එකෙන්ම සුපිරිම මීටර් ටිකක්.
පවුලෙ 4 දෙනාම මෙහෙම ඉගෙනගන්න අනිවා ජාන වලිනුත් මීටරේ පොලිෂ් වෙන්න සප් එකක් තියෙන්න ඇති බං.
එක පවුලෙ ඔච්චර මීටර් සෙට් එකක් ගැන ඇහුවමයි යකෝ..
හතර දෙනාටම ගන්න තියෙන ඉහලම medical degrees ගන්න පුළුවන් වෙන්න ඕන!