මේ තියෙන්නේ අපේ කම්පනි එකෙන් 2011 අවුරුද්දට print කරන calendar එකේ cover page එක.
මේක design කලේ මම. ඇතුලෙ පිටු තාම final කරල නැහැ.
ඕගොල්ලන්ගේ අදහස් / විවේචන බලපොරොත්තු වෙනවා.
මේ කැලැන්ඩර් වලින් සීමිත ප්රමානයක් එලකිරි එකේ සාමාජිකයන් අතර බෙදා දෙන්න බලාපොරොත්තු වෙනවා.