ඕකට ඕනේ නම් බන්ගලියෝයි පක්කොයි එයි බන් එච්චර තමා මේ සින් අස්සේ ඒකත් ෂුවර් නැහැමොකෝ බොල![]()

පේන විදිහට මහේල ගැන තමා නේද කියන්නෙ, සනාගේ කොකබුරා බැට් එක නං මතකයි මහේලගේ බැට් එකක් නං මතක නෑ මටමහේල නේද ලක්බිම බැට් එකෙක් ගහන් සෙල්ලන් කලේ
පක්කො සුවර් නෑ උන්ට කෙල වෙලා නේ තියෙන්නේ WI උන් එයි, ඇෆ්ගන් එවුන්ව හරි ගෙන්නලා කරන්න පුළුවන් නම් අපේ cricket එකට හොදයි බන්ඕකට ඕනේ නම් බන්ගලියෝයි පක්කොයි එයි බන් එච්චර තමා මේ සින් අස්සේ ඒකත් ෂුවර් නැහැ![]()
Details pls ????සංගා , මහේල කියන්නේ ගූ ගොඩේ තියෙන සත පහ දිවෙන් ගන්න හුකන්නලා දෙන්නෙක්
ඒ දවස් වල සඟ ගනීත් එක්ක අපේ පැත්තේ හන්දියක් හන්දියක් ගානේ මාළු වික්කා කියහංකූ
Apita kohomath chace kartala dinana mind set ekak thibbe naමුල් ඔවර් 5ට ලකුණු 9i ගැහුවෙ. 2න්ඩ් බැට් කරානම් අපි දිනයිම කියන්න බෑ. හැබැයි අමතර වාසියක් ගන්න තිබ්බ. පින්න ආවම බැට් කරන්න පට්ට ලෙසියි. වන්කඩේ කියන්නෙ කොහොමත් chasing ground එකක්.
කෝ බන් මහේලයා ඒ කාලේ උගෙ අයියා මලා කියලා කැන්සර් හොස්පිටල් එකක් හදන්න එකතු කරපු සල්ලි...? අපිත් දුන්න යකෝ.. ඌ හැදුවද?
අනික සංගා මහේලලා එකතු වෙලා කොම්පැණියක් හදාගෙන ඉන්ටර්නැෂනල් ආර්ටිස්ට්ලා ගෙන්නලා නොවටිනා ගනන් වලට ටිකට් විකුණලා ලංකාවේ රසිකයෝ හූරාගෙන කාලා කරගෙන යන්න හිටපු බිස්නස් එකත් කෙල උනා නේද... අන්තිමට ඒක අසාදු ලේඛනයේ...
Details pls ????
මහේලගේ දෙමාපියන් Mulleriyawa Base Hospital එකට එනවා බේත් ගන්න දැණුත්. ඇයි බන් ඔකුන් ඔච්චර ලෝභ.
Cup ussanakota ubalata owwa mathaka na neda banApita kohomath chace kartala dinana mind set ekak thibbe na
so first bat karanna hithanan ati