2011 World Cup Final එක ඇත්තටම පාවාදුන්නද?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මහේල නේද ලක්බිම බැට් එකෙක් ගහන් සෙල්ලන් කලේ
    පේන විදිහට මහේල ගැන තමා නේද කියන්නෙ, සනාගේ කොකබුරා බැට් එක නං මතකයි මහේලගේ බැට් එකක් නං මතක නෑ මට
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඕකට ඕනේ නම් බන්ගලියෝයි පක්කොයි එයි බන් එච්චර තමා මේ සින් අස්සේ ඒකත් ෂුවර් නැහැ :rofl:
    පක්කො සුවර් නෑ උන්ට කෙල වෙලා නේ තියෙන්නේ WI උන් එයි, ඇෆ්ගන් එවුන්ව හරි ගෙන්නලා කරන්න පුළුවන් නම් අපේ cricket එකට හොදයි බන්
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    සංගා , මහේල කියන්නේ ගූ ගොඩේ තියෙන සත පහ දිවෙන් ගන්න හුකන්නලා දෙන්නෙක්
    ඒ දවස් වල සඟ ගනීත් එක්ක අපේ පැත්තේ හන්දියක් හන්දියක් ගානේ මාළු වික්කා කියහංකූ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,721
    113
    සංගා , මහේල කියන්නේ ගූ ගොඩේ තියෙන සත පහ දිවෙන් ගන්න හුකන්නලා දෙන්නෙක්
    ඒ දවස් වල සඟ ගනීත් එක්ක අපේ පැත්තේ හන්දියක් හන්දියක් ගානේ මාළු වික්කා කියහංකූ
    Details pls ????

    මහේලගේ දෙමාපියන් Mulleriyawa Base Hospital එකට එනවා බේත් ගන්න දැණුත්. ඇයි බන් ඔකුන් ඔච්චර ලෝභ.
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    කෝ බන් මහේලයා ඒ කාලේ උගෙ අයියා මලා කියලා කැන්සර් හොස්පිටල් එකක් හදන්න එකතු කරපු සල්ලි...? අපිත් දුන්න යකෝ.. ඌ හැදුවද?

    අනික සංගා මහේලලා එකතු වෙලා කොම්පැණියක් හදාගෙන ඉන්ටර්නැෂනල් ආර්ටිස්ට්ලා ගෙන්නලා නොවටිනා ගනන් වලට ටිකට් විකුණලා ලංකාවේ රසිකයෝ හූරාගෙන කාලා කරගෙන යන්න හිටපු බිස්නස් එකත් කෙල උනා නේද... අන්තිමට ඒක අසාදු ලේඛනයේ...
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මුල් ඔවර් 5ට ලකුණු 9i ගැහුවෙ. 2න්ඩ් බැට් කරානම් අපි දිනයිම කියන්න බෑ. හැබැයි අමතර වාසියක් ගන්න තිබ්බ. පින්න ආවම බැට් කරන්න පට්ට ලෙසියි. වන්කඩේ කියන්නෙ කොහොමත් chasing ground එකක්.
    Apita kohomath chace kartala dinana mind set ekak thibbe na
    so first bat karanna hithanan athi

    කෝ බන් මහේලයා ඒ කාලේ උගෙ අයියා මලා කියලා කැන්සර් හොස්පිටල් එකක් හදන්න එකතු කරපු සල්ලි...? අපිත් දුන්න යකෝ.. ඌ හැදුවද?

    අනික සංගා මහේලලා එකතු වෙලා කොම්පැණියක් හදාගෙන ඉන්ටර්නැෂනල් ආර්ටිස්ට්ලා ගෙන්නලා නොවටිනා ගනන් වලට ටිකට් විකුණලා ලංකාවේ රසිකයෝ හූරාගෙන කාලා කරගෙන යන්න හිටපු බිස්නස් එකත් කෙල උනා නේද... අන්තිමට ඒක අසාදු ලේඛනයේ...
    Details pls ????

    මහේලගේ දෙමාපියන් Mulleriyawa Base Hospital එකට එනවා බේත් ගන්න දැණුත්. ඇයි බන් ඔකුන් ඔච්චර ලෝභ.

    :lol: :lol:Cup ussanakota ubalata owwa mathaka na neda ban

    politics kukko
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Apita kohomath chace kartala dinana mind set ekak thibbe na
    so first bat karanna hithanan ati

    ඒක තමයි කිව්වෙ comfort zone එකෙන් එලියට ගිහින් රැඩිකල් තීරණ ගත්තෙ නැත්නම් ඒ final එකේ Indiaව පරද්දන්න බෑ