2012 ජන සංඝනනයේ ප්‍රතිඵල

pizzu puza

Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    2012 ජන සංඝනනයේ ප්‍රතිඵල

    දිස්ත්‍රික්කය සහ ජාතිය අනුව
    http://www.statistics.gov.lk/PopHouSat/CPH2011/index.php?fileName=pop42&gp=Activities&tpl=3

    ලේඛම් කොට්ටාශය සහ ජාතිය අනුව
    http://www.statistics.gov.lk/PopHouSat/CPH2011/index.php?fileName=pop32&gp=Activities&tpl=3

    ලේඛම් කොට්ටාශය සහ ආගම අනුව
    http://www.statistics.gov.lk/PopHouSat/CPH2011/index.php?fileName=pop33&gp=Activities&tpl=3
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    පට්ට බොරුවක්නෙ! කෝ හම්බයො නෑනෙ? ‍කොළඹ 76ක් සිංහලලු කවුද අප්පේ මේවා විස්වාස කරන්නෙ
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    පට්ට බොරුවක්නෙ! කෝ හම්බයො නෑනෙ? ‍කොළඹ 76ක් සිංහලලු කවුද අප්පේ මේවා විස්වාස කරන්නෙ
    කොලඹ කොහෙද බන් 76ක් ඉන්නෙ මුලු දිස්තික්කයේම න බන්. උබ බැලුවෙ කොට්ටාශෙනෙ
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    3d-heureux2.gif
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සංගනනේ ප්‍රතිඵල වෙනස් කරලා කියලා කතාවක් යනවා. ඒකේ ඇත්ත නැත්ත දැගන්නකන් මේක විශ්වාස කරන්නේ නෑ
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    සංගනනේ ප්‍රතිඵල වෙනස් කරලා කියලා කතාවක් යනවා. ඒකේ ඇත්ත නැත්ත දැගන්නකන් මේක විශ්වාස කරන්නේ නෑ

    department of census eken call karala oyata kiwwada. Don't be a idiot, This is done be several department heads and it goes under tight supervision. Why cant you accept the Cenus, what is wrong with you people. Ogollan peedawata pathwenne ogollange tiyena irshiyawa danamuthukam nisa, kawadawath ehema wenna epa. Me rate hema kenektama aithiyak tiyenawa, Me report eken kiyanne aththa.