Originally Posted by crazybuddy
පෘථිවියට පහර දෙන්න පිටසක්වල ජීවීන් සඳ මත සීරුවෙන් සිටිනවා.
මානවයෝ පෘථිවිය මත පහසුවෙන් ඉන්නවා


Originally Posted by crazybuddy
පෘථිවියට පහර දෙන්න පිටසක්වල ජීවීන් සඳ මත සීරුවෙන් සිටිනවා.
මානවයෝ පෘථිවිය මත පහසුවෙන් ඉන්නවා


දෙසම්බර් 21 වෙනකොට අපි එනවා තමයි.මේ වගේ මෝඩ ත්රෙඩ් දාන්න එපා.



awa awa...........දෙසම්බර් 21 වෙනකොට අපි එනවා තමයි.මේ වගේ මෝඩ ත්රෙඩ් දාන්න එපා.






උඹලා තමයි හෙට බලු වෙන්නේ.මොකද පිටසක්වල ජීවීන් හෙට උදේ පෘථිවිය ආක්රමණය කරන එක ඉර හඳටත් වඩා ෂුවර්.ඒක නියතයක්.අනිවාර්යෙන්ම වෙනවා.කපා ගත්ත වගා ලිඳේ උඹලම පැනපල්ලා හෙට උදේ ලෝකය පුරා පිටසක්වල යනා දිස් වෙන්න පටන් ගත්තම.වගා ළිදක් කපනව ලු එළකිරියෝ සෙට් එකක්......
ඔරියයි උගේ ෆේක් රොත්ත, බුරුත්තයි දාන්න......
උඹලා තමයි හෙට බලු වෙන්නේ.මොකද පිටසක්වල ජීවීන් හෙට උදේ පෘථිවිය ආක්රමණය කරන එක ඉර හඳටත් වඩා ෂුවර්.ඒක නියතයක්.අනිවාර්යෙන්ම වෙනවා.කපා ගත්ත වගා ලිඳේ උඹලම පැනපල්ලා හෙට උදේ ලෝකය පුරා පිටසක්වල යනා දිස් වෙන්න පටන් ගත්තම.
මම කවුද කියලා ඔයාලා කවුරුත් තියා ආන්ඩුව වත් දන්නේ නෑ.දන්නවනම් කියන්න.
මම එතරම් ගුප්ත පුද්ගලයෙක්.